ළමයෙක්_ඉන්න_කෙල්ලෙක්

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    lamayek innawanan kellek wenne kohomad bn, btw uba bandinna hadanne ekigen lebena benefits nisada? meke inna ewunta kiyanna ba bn uba karanna hadana de awlda nadda kyl, ubama hithala balala, anagathe enna tiyana prashnat handle krganna puluwnda balala decision 1k ganin, good luck :)
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    avatar502694_8.gif
    :angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එපා මච්න්. ලමයි ඉන්න ගෑනු ගන්න පිස්සුද?? කෙල්ලෙක් හොයගනින්. මොඩයෙක් නොවි
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන්ලා ළමයෙක් ඉන්න කෙල්ලෙක්ව බැන්දොත් අවුල් ද ? ඉස්කෝලේ යනකාලේ සිද්ද උන දෙයකින් .

    කෙල්ල උගත් IT ඩිග්රියක් තියනවා. ජාවා developer කෙනෙක් . කෙල්ල ගොඩක් ලස්සනයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිය . සල්ලි බාගේත් හොඳයි. මමත් IT ෆීල්ඩ් එකේ .

    අපේ ගෙදරින් මේකට හෙනම බාල්දි අදිනවා. මම මෙයාව බැන්දොත් ඔසී වලට පි ආර් ගන්න පුළුවන්. උබලගේ අදහස මොකක්ද

    සුවර් එකට කෙල්ල මියුසියස් එකට ගිහින් තියෙන්නෙ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එපා මච්න්. ලමයි ඉන්න ගෑනු ගන්න පිස්සුද?? කෙල්ලෙක් හොයගනින්. මොඩයෙක් නොවි


    එහෙම කියන්න එපා බන්, ළමයෙක් හම්බ වුනා කියලා ඒ ගෑණිට ජීවිතේම තනියම ඉන්නද කියන්නේ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියන්න එපා බන්, ළමයෙක් හම්බ වුනා කියලා ඒ ගෑණිට ජීවිතේම තනියම ඉන්නද කියන්නේ?

    අනෙ නිකම් ජිවිතෙ කලක්න්නි කරගන්න එපා කියපන් බන්. කොල්ල බැද්ලා ඩිවොස් වෙච්ච් එකෙක් නම් කෙල්ල බදි ද?? ගැනු හෙන කපටි එ අතින් බලුවහම. යාලුවට ගොනෙක් වෙන්න එපා කියන්නෙ එකයි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබට ඒ ලමයට වෙනසක් නැතුව සලකන්න පුලුවන්න්ම්, ඒ කෙල්ලට කවදාකවත් පරන දේවල් ඇදල අරන් කිය වන්නෙ නැතුව ඉන්න පුලුවන්නම්, ඇත්තටම උබ ඒ කෙල්ලට ආදරේනම් , උබට ඔය දේවල් අවුලක් නැත්නම් බැදපන්

    උබ ඒ කෙල්ලව බදින්නෙ ඒ කෙල්ලගෙ රස්සාවටනම්, සල්ලි වලටනම්, ඔසී පීආර් එක ගන්නනම්... ඒ කෙල්ලගෙ ජීවිතේතවත් නාස්ති නොකර පාඩුවෙ හිටපන්
     

    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    මේ පොන්නයා තමයි අර එක එක අයිඩීවලින් ඇවිත් උඹලගෙයි අපෙයෙි වෙලාව කකා පොන්සි ත්‍රෙඩ් දාගෙන මානසික ස්වයං වින්දනයක් ලබන්නෙ.

    ela ela :angry::angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට ඒ ලමයට වෙනසක් නැතුව සලකන්න පුලුවන්න්ම්, ඒ කෙල්ලට කවදාකවත් පරන දේවල් ඇදල අරන් කිය වන්නෙ නැතුව ඉන්න පුලුවන්නම්, ඇත්තටම උබ ඒ කෙල්ලට ආදරේනම් , උබට ඔය දේවල් අවුලක් නැත්නම් බැදපන්

    උබ ඒ කෙල්ලව බදින්නෙ ඒ කෙල්ලගෙ රස්සාවටනම්, සල්ලි වලටනම්, ඔසී පීආර් එක ගන්නනම්... ඒ කෙල්ලගෙ ජීවිතේතවත් නාස්ති නොකර පාඩුවෙ හිටපන්

    :P ළමයෙක් එක්ක තනියම ඉන්න එකම ජිවිතේ නාස්ති වීමක් නෙවෙයිද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ මගේ රෙප් කැපුවෙ තොගෙ අම්මා මේ කෙ උගන්නන හින්දද? මියුසියස් එකේ කෙල්ලො 2 ,3 න් දෙනෙක්ට ම ඉස්කෝලෙ යනකාලෙ ඔහොම සීන් උනා.

    නම දාල තිබ්බද ? නම දාන්නැතුව කපන්නෑ බොල :baffled:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අඩෝ සල්ලි බාගෙත් තියනවා නම් ඕස්ට්‍රේලියාවේ පදිංචියත් තියනව නම් බඩුවක් උනත් මොකද බන් බැඳගනින්
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ළමයෙක් ඉන්න කෙල්ලෙක්??
    ළමයා කාගෙද??
    ළමයෙක් ඉන්න ගෑණියෙක් කියලා නිවැරදි කරපං...:angry::angry::angry:
     

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    Oya kella bandinna epa ban. Umbata okiwa bandinnama hithenne adare anda hinda.

    Kaleth ekka hama dema hari yai.

    divorce kellek bandata kamak neha, lamai ekka bandinnna epa. umbe jeewithe aparade. Oka threddi parakku wadi wei.