:::...ළමාකල දුටු නාරිලතා....:::

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වල් කම ඔලුවටහ් ගැහුවෙහ් 5යේ 6යේ වගෙහ් එ දවස් වල නම් ඔය වගෙහ් අහම්බෙන් දැකපු සින් අනන්තවත් තියෙනවහ් මෙන්න මෙන්නහ් වගේ ලගින්
    කරුමෙටහ් ඔයහ් කාලේ ආතේ ගහන්නහ් දැන්නෙහ් නැහ් නෙහ් දන්නවනම් ගහලම මැරිලා මෙලහකටහ් :lol::lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ela machan, aadambarayi uba gana :)

    Respect you bro..

    ස්තුතියි සහෝ ...! මේ පුංචි සිද්දිය තුල ආදරය, ලිංගිකත්වය, ලැජ්ජාව, ඉවසීම කරුණාව, පසුතැවීම ලෙන්ගතුකම යනාදී සියලුම මනුස්ස ගුණාංග කැටිවෙලා තියනවා... මනුස්ස ආත්ම තුල කැටිවුණු මෙවැනි ගුණාංග අපටත් රහසේම අපකවුරුතුලිනුත් අඩුවැඩි වශයෙන් පිලිබුබුවෙනවා. නමුත් ඒවා හදුනාගන්න පුළුවන් ඉතා සුලුතරය්ක්වූ සංවේදී මිනිසුන්ට පමණයි:)
     
    • Like
    Reactions: sudu4u

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    චතුර සේනාරත්නයා පොඩි කාලේ මොනවා කරන්න ඇත්ද​? මොන්ටිසෝරි කාලේදිම ඩිස්ටි ඩිඩින් කරාල ඇති
    :rofl::rofl::rofl:
    මටත් ඔයිට සමාන මතකයක් තියෙනවා.

    කියමුකෝ එහෙනම් අපටත් අහගන්න :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    charith84:21386834 said:
    වල් කම ඔලුවටහ් ගැහුවෙහ් 5යේ 6යේ වගෙහ් එ දවස් වල නම් ඔය වගෙහ් අහම්බෙන් දැකපු සින් අනන්තවත් තියෙනවහ් මෙන්න මෙන්නහ් වගේ ලගින්
    කරුමෙටහ් ඔයහ් කාලේ ආතේ ගහන්නහ් දැන්නෙහ් නැහ් නෙහ් දන්නවනම් ගහලම මැරිලා මෙලහකටහ් :lol::lol::lol:

    Man athe gahuwe 3 4 wasareda koheda, itath kalin da manda hariyata mathakayak na patan gaththa widiha.. kauruth kiwwata wishwaasa karanneth na.. habai e dawas wala danne na okata kiyanne athe gahanawa kiyala :rofl:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වල් කම ඔලුවටහ් ගැහුවෙහ් 5යේ 6යේ වගෙහ් එ දවස් වල නම් ඔය වගෙහ් අහම්බෙන් දැකපු සින් අනන්තවත් තියෙනවහ් මෙන්න මෙන්නහ් වගේ ලගින්
    කරුමෙටහ් ඔයහ් කාලේ ආතේ ගහන්නහ් දැන්නෙහ් නැහ් නෙහ් දන්නවනම් ගහලම මැරිලා මෙලහකටහ් :lol::lol::lol:

    වෙලාවට දැනගන නොහිටියේ :lol:

    Man athe gahuwe 3 4 wasareda koheda, itath kalin da manda hariyata mathakayak na patan gaththa widiha.. kauruth kiwwata wishwaasa karanneth na.. habai e dawas wala danne na okata kiyanne athe gahanawa kiyala :rofl:

    අල්ලේ රේකා තියෙයිද???:rofl::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    bump dan kale ewun oma naa bn godak ewun

    [FONT=&quot]අදකාලේ බොහෝ උගත් දෙමව්පියන් පවා දරුවෙක් වැරදි වැඩක් කලවිට එම වැරැද්දට වඩා වැඩි දඩුවම්[/FONT], [FONT=&quot]බැනුම්[/FONT], [FONT=&quot]ලැජ්ජාවට පත්කිරීම හා බියවැද්දීම කරනවා මම දැකල තියනවා. නමුත් එතරම් මේරු වයසක නොසිටි (අ.[/FONT]27[FONT=&quot] පමණ)[/FONT], [FONT=&quot]නිසි අද්‍යපනයක් පවා නොලද මෙමෙ ද්‍රවිඩ ජාතික තරුණිය එම අවස්ථාවේදී හැසිරුණ හැටි අද "පුර්ව -ළමාවිය" සංවර්දනය ගැන කියන බොහෝ පණ්ඩිතයනට පවා ආදර්ශයක්යැයි මම සිතමි. එම අවස්ථාවේ මට උපහාසයක් හෝ සිදුකලේනම් මා කියියම් මානසික පීඩනයකට ලක්වීමට ඉඩතිබුණි. මක්නිසාද යත් අ.[/FONT]10-12[FONT=&quot] යන වයස පුද්ගල පවුර්ෂ වර්දනයේ ඉතාමත්ම සංවේදී අවදියකි.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙයත් සමග මට තවත් දෙයක් සිහියට පැමිණේ..ඒ මගේ [/FONT]5[FONT=&quot] වසර ශිෂ්සත්ව ප්‍රතිපල පැමිණි දිනයයි (එය ඉහත සිද්දියට සමීප දිනයක සිදුවූ බව මතක නමුත් ඊට පෙර ද පසුද යන්න මතක නැත ) ප්‍රතිපල අනුව මා හොදින් සමත්ව තිබු අතර[/FONT], [FONT=&quot]එය දැනගත් ඇය මා ඉතා ඉහල ජයග්‍රහණයක් ලබා ඇත්තාසේ අමන්දානන්දයට පත්විය....[/FONT]
    [FONT=&quot]පසු කලෙක වැදුණු මිනිසෙකු දක්වා පැමිණි ගමන් මගේදී මම කිසිවිටෙකත් ජාතිවාදී අදහස් නොදරුවෙමි . අදද මම පටු ජාතිවාදී අදහස් ප්‍රතික්ෂේප කරමි ! එයට ප්‍රදනතම හේතුව ඇගෙන් මා ළද කරුණාබර අසුරබව මම සැකකරමි.:yes::yes:[/FONT]
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අනිවා මචෝ ..මෙතන කාමයට වඩා කුතුහලය ලැජ්ජාව පිරි සුන්දරත්වයක් තියනවා....එක මුළු ජිවිතකලයටම මතකයක් වෙලා අපව පෙළමින්, නලවමින්, හඩවමින් හදවත තුල නින්නාද දෙනවා ..:love:

    ඇත්ත !!!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Man athe gahuwe 3 4 wasareda koheda, itath kalin da manda hariyata mathakayak na patan gaththa widiha.. kauruth kiwwata wishwaasa karanneth na.. habai e dawas wala danne na okata kiyanne athe gahanawa kiyala :rofl:
    :rofl::rofl::rofl: 3නේ කියන්නෙහ් මොන වයසක්දහ් යකො
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අපි හැමෝටම ඒ වගේ අත්දැකීම් තියෙනවා

    ස්තුතියි මචෝ !

    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙළා හස රැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්:yes: