ළමාවිය සහ පෞරුෂත්වය..?
ඔයාලගේ පාසලේ ,කාර්යාලයේ ඉන්නවා ඇතිනේ හොදට කැපිලා පේන , හොද පෞරුෂත්වයක් තියෙන අය ..ඔය කවදාවත් හිතුවද අයි එයාලා ඔයාගෙන් වෙනස් වෙන්නේ කියලා ..?
ඔයා දන්නවද ...පුද්ගලයෙක්ගේ ළමා කාලය විසින් එයාගේ පෞරුෂත්වය තීරණය කරන්න බලපානවා කියලා ..ඔව් ..අපි ඒ තරම් හිතුවේ නැති උනාට පොඩිම කාලයේ ඉදන් ලබාගන්න අත්දැකීම් වලින් තමයි කෙනෙක්ගේ පෞරුෂත්වය තීරණය වෙන්නේ ...
- අවු 1 ට අඩු වයසේදී
කිරි පෙවීම ,කෑම කැවීම ,සෙල්ලම් කිරීම වගේ දේවල් තමන්ගේ දෙමාපියන් හෝ පවුලේ ලගම කෙනෙක්ගෙන් විය යුතුයි.ඒ කාලයේ ළදරුවා අන් අයගේ ආදරය ,කරුණාව බලාපොරොත්තු වෙනවා .මෙතුලින් දරුවාගේ ආකල්ප ගොඩ නැගෙනවා ..මේ අවශ්‍යතා හරියට ඉටු උනොත් එයාට හොද ආත්ම ශක්තියක් ලැබෙනවා සමාජයේ කටයුතු කරද්දී ...නොවුනොත් පසුකාලීනව අන් අය විස්වාස නොකරන ,තමන් පිළිබද විශ්වාසයක් නැති වෙනවා
- අවු 1-3 අතර කාලය
ඇවිදීම ,කතා කිරීම සහ තනිව යම් යම් දේවල් කරන්න උත්සහ කරනවා ..මේ වෙලාවට දෙමාපියන් සමහර දේවල් අනවශ්‍ය විධිහට පාලනය කරන්න උත්සහ කරනවා ..එකෙන් වෙන්නේ එය වයසින් වැඩෙන කොට ලජ්ජාශීලි ,තමන් පිලිබදව අවිශ්වාසය ඇති වෙන එකලු .
- අවු 4-5 වයසේදී
නෑදෑයෝ ,යාළුවො ආශ්‍රය කරන කාලය ..එත් එක්කම එය බාහිර පරිසරය පිලිබදව මුල්ම අත්දැකීම ලබා ගන්න කාලය.මේවට බධා කරන්න හොද නෑ .එහෙම උනාම පසුකාලීනව යමක් තනිවම කරන්න බැරි වෙන එක ,සමජය තුල තනිවම නැගිටින්න බැරි වෙන විදිහට හද ආකල්ප වෙනස් වෙනවලු
- අවු 6-11 කාලය
තමන්ගේ නිර්මාණ ,කැමති දේවල් අත්හදා බැලීම වැනි ගවේෂණාත්මක දේවල් කරන්න පෙළඹෙන වයස .මේවට ධෛර්ය දෙන්න ඕනිලු ..එහෙම නැතිව ඒවාට හිනා උනොත් , අගය නොකලොත් පසුකාලීනව ඒ ළමයි තමන්ව අවතක්සේරු කරීම,වැඩ අතරමග දාලා යාම ,බාගෙට වැඩ කරන එක වගේ හැසිරීම අතු වෙනවා
- අවු 12-18 කාලය
මෙන්න හොදම කාලය ..මේකෙදි තමයි අපි ලබාගත්ත අත්දැකීම් තුලින් ජීවිතය ගොඩනගා ගන්න කාලය ..තමන් කවුද , විශ්වාස කරන්නේ මොනවද ,කරන්න පුළුවන් මොනවද ,අවශ්‍ය මොනවද වගේ අරමුණු හදාගෙන ජීවිතය හදන කාලය තමයි මේ ..එත් පොඩි කාලයේ ලැබුන අත්දැකීම් වල දුර්වලතා නිසා මේ කාලයේදී අපේ ජීවිතේ අනාගන්නවා ..ඉගෙන ගන්නේ නෑ ..රස්තියාදුවේ යනවා ..කුඩු ,සිගරට්,අරක්කු වලට පුරුදු වෙනවා ...
- අවු 18 ට වැඩි
කලින් පියවරේ කිව්වා වගේ හොදට සාර්ථක වෙන කෙනා අවු 25-26 වෙනකොට කසාදයක් බැදලා හොද සාර්ථක පවුල් ජිවිතයක් පටන් ගන්නවා ..අනිත් අය තාම තමන් කවුද ,මොනවද කරන්නේ කියලා හොයනවා ..
- අවු 35 ට වැඩි
සාර්ථක උන පුද්ගලයා ආත්මාර්ථකාමී හැගීම් වලින් මිදිලා අනිත් පුද්ගලයන්ට ,සමාජයට හොද යමක් දෙන්න උත්සහ කරනවා ..සමාජ සත්කාරයන් කරනවා ....අසාර්ථක වෙන කෙනා තවමත් ජීවිතය සාර්ථක කරගන්න උත්සහ කරනවා .
- අවු 50 ට වැඩි
ජිවිත කාලය තුල අපි ලබාගත් දේවල් පිලිබදව සැහීමකට පත් වෙනවා නම් ඒ ය සමාජය පිලිබදව ,අනිත් පුද්ගලයන් පිලිබදව සතුටින් ඉන්නවා ...එහෙම නැති ය ජීවිතය ගැන කලකිරෙනවා ...
මම මේ ඔයාලට කිව්වේ මොනෝ විද්‍යාඥ එරික් එරික්සන් ගේ පෞරුෂත්වය පිලිබදව ඉදිරිපත් කරපු න්‍යායක් සරල කරලා ..මේකේ හැටියට පොඩි කාලේ ඉදන්ම ලබා ගන්න අතදකිම් වලින් තමයි සාර්ථක මිනිහෙක් හැදෙන්නේ ...එක නිසා ඔයාලත් ළමයි හදනකොට
මේවා පිලිබදව පොඩ්ඩක් ඔලුවේ තියාගන්න
...

Last edited: