ළමා අපයෝජනය කරන්නන්ට නීති දැඩිවේ..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබෙනවා

    ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ

    කළුතර හෝටලයක ඉහළ මහළකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම, කළුතර උපකාරක පංති ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම ඇතුළු සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති අතර මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උනුසුම තියෙනකන් කියන කතා . සමලිංගික පනත් ගේන්නෙත් ළමා පරපුරට ආදර්ශයක් වෙන්න ඇති.
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    01. නියපොතු කපන කටර් එකකින් අපයෝජකයාගේ බිජ්ජ පොඩ්ඩ පොඩ්ඩ කැපීම ,
    02. ගඩොල් කුඩු හෝ කළු ගල් කුඩු දමා අතේ ගැස්සවීම
    03. අපයෝජකයාගේ පුකට එස්ලෝන් අගල් බාගේ බටයක් බස්සා , කටු කම්බියක් ඒ තුලින් ඇතුලට යවා එස්ලෝන් බටය එලියට ගැනීම ..

    ඔබගේ අදහස් මොනවාද ?
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    01. නියපොතු කපන කටර් එකකින් අපයෝජකයාගේ බිජ්ජ පොඩ්ඩ පොඩ්ඩ කැපීම ,
    02. ගඩොල් කුඩු හෝ කළු ගල් කුඩු දමා අතේ ගැස්සවීම
    03. අපයෝජකයාගේ පුකට එස්ලෝන් අගල් බාගේ බටයක් බස්සා , කටු කම්බියක් ඒ තුලින් ඇතුලට යවා එස්ලෝන් බටය එලියට ගැනීම ..

    ඔබගේ අදහස් මොනවාද ?

    Batalanda matak wuna!
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,582
    10,780
    113
    Nugegoda, Sri Lanka
    Biden naakiya meek nokiyay.. :lol: :lol:

    1684163152812.jpeg
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුදු සෑර්ලා වගේ මොන්ටිසෝරියේ ඉදලා ලිංගික අධ්‍යාපනය දෙන්න බැරියේ
     
    • Like
    Reactions: neo7x and NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    සුදු සෑර්ලා වගේ මොන්ටිසෝරියේ ඉදලා ලිංගික අධ්‍යාපනය දෙන්න බැරියේ
    ජෙන්ඩර් 100න් 65ක්වත් ඉගැන්නුවනන් ඔහොම වෙන්නෙ නෑ සගෝ :sorry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    01. නියපොතු කපන කටර් එකකින් අපයෝජකයාගේ බිජ්ජ පොඩ්ඩ පොඩ්ඩ කැපීම ,
    02. ගඩොල් කුඩු හෝ කළු ගල් කුඩු දමා අතේ ගැස්සවීම
    03. අපයෝජකයාගේ පුකට එස්ලෝන් අගල් බාගේ බටයක් බස්සා , කටු කම්බියක් ඒ තුලින් ඇතුලට යවා එස්ලෝන් බටය එලියට ගැනීම ..

    ඔබගේ අදහස් මොනවාද ?
    තුන් වෙනි එකටනං ලොක්ක කැමති වෙයි. මිනිහට පුරුදුයි ඕක...