උඹ කිවුවට පස්සෙ චෙක් කරේ මචන්. අපි ලෝකෙත් එක්ක ගත්තම හොඳ තැනක ඉන්නවා ඒත් උඹ බලාපොරොත්තු වෙන තැන නෙමේ.මචං උඹ ලංකාවෙ මාතෘ මරණ සහ ලදරු මරණ අනුපාතයි ඔය කියන අනිත් රටවල අනුපාතයි නිකමට චෙක් කරලා බලපං...
Maternal mortality ratio per 100,000 live births
ශ්‍රී ලංකා 36
UK 7
https://en.wikipedia.org/wiki/List_of_countries_by_maternal_mortality_ratio
Under-five mortality (deaths/1,000 live births) – 2019 estimates.
ශ්‍රී ලංකා 7.1
UK 4.3
https://en.wikipedia.org/wiki/List_of_countries_by_infant_and_under-five_mortality_rates