~ ළමා ගී එකතුව/Lama Gee ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන
    Senpathiyan Gana


    සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන
    කතා අහනකොට අම්මේ
    මට හරි ආසයි මට හරි ආසයි
    ඒ ඇයි මගෙ හොඳ අම්මේ

    සෙන්පතිකමටයි නැව්පතිකමටයි

    නම ගිය සිංහල ආරේ
    ගති නෑරේ පුත ඒකයි ඔබ හට
    ඒ ගැන එතරම් ආසා

    මහ පඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන

    කතා අහනකොට අම්මේ
    මට හරි ආසයි මට හරි ආසයි
    ඒ ඇයි මගෙ හොඳ අම්මේ

    මහ පඬි රුවනට මහ කිවිවරුනට

    තෝතැනි වූ ලක් දෙරණේ
    හෙල පුතැකුවැ ඔබ ඉපැදුන පිනටයි
    ඒ ගැන එතරම් ආසා

    හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන

    කතා අහනකොට අම්මේ
    මට හරි ආසයි මට හරි ආසයි
    ඒ ඇයි මගෙ හොඳ අම්මේ

    ඈත එපිට සිට ගොවි රජ දහනකි

    සෝබන සිරිබර ලංකා
    ගොවිකම ඔබටත් උරුම නිසාවෙනි
    ඒ ගැන එතරම් ආසා

    එඩිතරකම් ගැන බියනැතිකම් ගැන

    කතා අහනකොට අම්මේ
    මට හරි ආසයි මට හරි ආසයි
    ඒ ඇයි මගෙ හොඳ අම්මේ

    එඩිතරකමටයි බිය නැතිකමටයි

    පෙර සිට සුපතල හෙලයේ
    ඉපැදුනු ඔබ තුල ඒ ගති නැති නම්
    ඒ නොවැ පුදුමය පුතුනේ
     

    susantha1708

    Member
    Oct 10, 2012
    3
    0
    0
    dear friend...............

    ane mata me sindu 2 hoyala denna ko mama net 1 purama hoyana wa hadissi wedakata..........

    01. sundarai ude mal pipe thibe - enna yanna mal nelanna punchi yaluwe.

    02. Ira watakar tharaka - sanda wata kara tharaka :(
     

    piyasewana

    Member
    Jan 6, 2011
    2
    0
    0
    මල්ලිලා නංගිලා මට පොඩි උදව්වක් කරන්න. මට "මාධවී ශිල්පාධිපති" ගායනා කරන "හෙළ කුල සිරිතයි බුලත් අතයි" කියන සින්දුව හොයල දෙන්න. මට පොඩි හදිසියකට. බොහොම ස්තූතියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල්ලිලා නංගිලා මට පොඩි උදව්වක් කරන්න. මට "මාධවී ශිල්පාධිපති" ගායනා කරන "හෙළ කුල සිරිතයි බුලත් අතයි" කියන සින්දුව හොයල දෙන්න. මට පොඩි හදිසියකට. බොහොම ස්තූතියි.

    http://www.elakiri.com/forum/showpost.php?p=7095467&postcount=223
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane mata me sindu 2 hoyala denna ko mama net 1 purama hoyana wa hadissi wedakata..........

    01. sundarai ude mal pipe thibe - enna yanna mal nelanna punchi yaluwe.

    02. Ira watakar tharaka - sanda wata kara tharaka :(


    සුන්දරයි උදේ ලස්සන මල් පිපේ තිබේ
    Sundarai Ude Lassana Mal Pipe Thibe

    සුන්දරයි උදේ ලස්සන මල් පිපේ තිබේ
    එන්න යන්න මල් නෙලන්න පුංචි යාලුවේ







    ඉර වටකර තාරකා
    Ira Watakara Tharaka

    ඉර වටකර තාරකා
    සඳ වටකර තාරකා
    ඉර වටකර සඳ වටකර
    පොකුරු පොකුරු තාරකා