Questions ළමා පිළිකා වාට්ටුව

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    නුවර හොස්පිටල් එකේ ළමා පිළිකා අංශයක් තියෙනවද? එහෙම එකක් donations කරන්න ඕනේ නම් කාවද contact කරන්න ඕනේ?
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    $ denne natiwa badu deepan mcn...lrh hospital ekenam ward eke donate karanna ona checklist ekak dala thiyenawa...
    සල්ලී නම් දෙන්නෙ නෑ.. බඩු අරන් දෙන්න තමා ඉන්නෙ, ළමා පිලිකා අංශයක් තියෙනවද කියලා දන්නෙ නෑ