ළමා රෝහල - පේරාදෙණිය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ළමා රෝහල - පේරාදෙණිය

    අද අහම්බෙන් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට යන්න උනා... දැන් ඒක රිජ්වේ ආර්යා එකට පස්සෙ ළමුන් වෙනුවෙන් වැඩිම පහසුකම් තියෙන රෝහලක්....
    මේක මුලින් චන්ද්‍රීකා ජනාධිපතිනියගේ අදහසකට හැදුව උනත් සුපිරි විදියට හැදුවෙ මහින්දගේ කාලේ..
    දැන් ළමයි වෙනුවෙන් ඕනම පහසුකමක් ඒකේ තියෙනවා...
    යාපනේ ළමයි උනත් ස්පෙෂලිස්ට් චැනලින් වලට එවන්නේ පේරාදෙණියට..
    ඒත් අද මේ රෝහලේ ඉදිරිපස ආරක්ෂිත වැට ඉදිකරගන්න මුදල් නැතිව මග නැවතලා....