ළමුන්ගේ_ලිංගික_දූෂණය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ළමුන්ගේ_ලිංගික_දූෂණය

දිනෙන් දින ඉහළ යන බ්‍රිතාන්‍යයේ ළමා අපචාර

_101058342__100492823_boy.jpg

එක්සත් රාජධානියේ පාසල් තුළ සහ ඉන් පිටත ලිංගික හිංසනයට ලක් වන දරුවන්ගේ ගණන අවුරුදු පතා ඉහළ යන බව වාර්තා මගින් පෙන්නුම් කෙරෙයි. ප්‍රාථමික අංශයේ ඉගනුම ලබන දරුවන් පවා ලිංගික අපරාධ සිදු කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බව, එවැනි සිද්ධියකට මුහුණ දුන් දරුවෙකුගේ මවක් පැවසුවාය.

තම පුතා පාසලේ තවත් කුඩා පිරිමි ළමයෙකු විසින් දූෂණයට ලක් කර ඇති බව ඇය පවසන්නීය. මෙය සිදු වී ඇත්තේ දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරන අවස්ථාවකදීය. තම දරුවන් ප්‍රවේසම් කර ගැනීමේ වැදගත්කම සහ මෙවැනි සිද්ධියකට තවත් දරුවකු ගොදුරු නොවීමට වග බලා ගැනීමට ඇය එම සිද්ධිය මෙසේ හෙළි කර සිටියාය.

තම පුතාගේ පාසලේ පහළ ශ්‍රේණියක ඉගනුම ලබන දරුවෙක් දිනක් සාරාගේ (ඇයගේ සැබෑ නම නොව) නිවසට පැමිණියේ 'ලෙගෝ' ක්‍රීඩාවේ "විශේෂ දෙයක් කරන්න තියෙනවා" යැයි පවසිමිනි.

ක්‍රීඩාවේ යෙදීමට යැයි පවසමින් ඔහු සිය පුතා කැටුව කාමරයට ගියේය. ඉන් පසු සිය මිතුරා දොරට පුටුවක් තද කර තිර රෙදි පහතට දැමූ බව පුතා මවට පසුව පැවසුවේය.
පුතාට වඩා වයසින් බාල මෙම දරුවා ලිංගික අවයව පෙන්වා සිටින ලෙසට පුතාට බල කර ඇති අතර, ඔහුගේ කලිසම සහ යට කලිසම ගැලවීමට උත්සහ දරා තිබුණි. සෙල්ලම් කරන අවස්ථාවල දී අනෙක් පිරිමි ළමුන් තමන්ට එසේ ලිංගික අවයව පෙන්වන බව ඔහු පවසා ඇත.
මේ ආකාරයට සෙල්ලම් නොකළහොත් ඔහු පුතා සමග අමනාප වන බව දන්වා ඇත. ඔහු වෙනත් මිතුරන් සමග ද මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදී ඇති බවත් පවසා ඇත.
පසුව ඔහු තම පුතා දූෂණය කර ඇති බව සාරා පැවසුවාය.

_101058346__100625360_gettyimages-619261674.jpg

මෙම සිද්ධිය පිළිබද දෙමාපියන්ට පැවසුවහොත් ඔහු පුතා සමග අමනාප වන බව තවදුරටත් පවසා ඇත. කෙසේ වෙතත්, රාත්‍රියේ නින්දට යන අවස්ථාවේ පුතා මෙම සිද්ධිය සාරාට විස්තර කළේය.
මිතුරා විසින් මෙවැනි දෙයක් මින් පෙර සිදු කර තිබේදැයි සාරා ඇසුවාය. මිතුරාගේ නිවසට ගිය සෑම අවස්ථාවකදීම ඔහු අනවශ්‍ය ලිංගික යෝජනා කරමින් අපයෝජනය කිරීමට උත්සහ කළ බව පුතාගේ පිළිතුර විය. වයස අවුරුදු අටේ පටන් අවස්ථා හතරක දී ඔහු මෙලෙස දූෂණයට ලක් වී ඇති බව සාරාට දැනගන්නට ලැබුණි.

අපි සිතනවාට වඩා ළමුන් ලිංගික ක්‍රියාකාරකම්වල බහුලව යෙදෙන බව සාරා පැවසීය. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකුට ඔහුගේ මිතුරා ලිංගික අපයෝජනයට ලක් කිරීමට තරම් ශාරීරික ශක්තියක් ඇති බව ඇය දැන සිටියේ නැත.
සිද්ධිය පිළිබද පොලිසිය සහ දේශීය ළමා ආරක්ෂණ සේවාවන් දැනුවත් කිරීමට සාරා කටයුතු කර තිබුණි.

විශේෂ පොලිස් නිලධාරියෙකු සිය පුතාට කතා කළ නමුත් අපරාධය සිදු කළ දරුවා වයස අවුරුදු දහයට අඩු නිසා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කළ නොහැකි බව දන්වා ඇත.
මෙම නඩුව සමාජ සේවා ආයතන වෙත යොමු කිරීමෙන් පසුව අවසානයේදී සාරාගේ පුතුට වන්දියක් ප්‍රදානය කරන ලදී.

"පුතා දැන් කලින් සිටි දරුවා නෙවෙයි. පුතා නිතරම ඉන්නේ කලකිරීමෙන්," යැයි සාරා පැවසුවාය.

"ඔහු උපදේශන සේවා වට දෙකකට සහභාගී වුණා. ඔවුන් කරපු උදව්වලට මම ස්තුතිවන්ත වෙනවා. ඔහුට දැන් අලුත් මිතුරන් සිටිනවා. නමුත් ඔහුට සෑම දේම අලුතින් පටන් ගන්න සිදු වුණා."

මෙවැනි අපරාධ පිළිබද සමාජයේ විවෘතව කතා කළ යුතු අතර, කරුණු සැඟවීමට උත්සහ කිරීමෙන් තවත් දරුවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව සාරා පෙන්වා දෙන්නීය.

bbc-blocks-dark.png
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Lankawe nam owa normal...:D

ඔව් ඕවා අනන්තවත් වෙනවා පාසැල් වල. ඕවා අපේ මිනිස්සු එච්චර ගණන් ගන්නේ නැහැ. වැඩි යමක් ඕනේ නැහැ. මම සත්‍ය කතාවක් කියන්නද.

මම ඉස්සර පොඩි කාලේ ආච්චිලගේ ගෙදර ගියාම අල්ලපු ගෙදර ඉන්න කොල්ලත් එක්ක සෙල්ලම් කරනවා. උන්ගේ ගෙදර තමයි යන්නේ සෙල්ලම් කරන්න. දවසක් ඌ අඬාගෙන ඇවිත් උන්ගේ සීයටයි අච්චිටයි කියනවා උන්ගේ ගෙදර වැඩ කරන්න ආපු මේසන් බාසුන්නාහේ උගේ බිජ්ජ මිරිකුවා කියලා. නිතරම අත ගානවා කියල. ඒක කිවුවාම උන්ගේ ආච්චියි සීයයි හිනා වෙලා නිකන් හිටියා. ගණන් ගත්තේ නැහැ. ඒ කලේ දුෂණයක් , ළමා අපචාරයක් විදිහට සැලකුවේ කෙල්ලෙක් ට මොකෙක් හරි අනන් මනං කලොත් විතරයි. කෙල්ලෙක්ට මොනා හරි කලොත් සීරියස් ගන්නවා. කොල්ලෙක්ට කළා කියලා ගණන් ගන්නෙවත් නැහැ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:

    Danatath ape gam wala ehema thamai..
    Podi kollo rape wenawa ona tharam..
    Pradiddiye nakiyo podi unge ewa mirikanawa joke kara kara..:sorry:
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83

    ඔව් ඕවා අනන්තවත් වෙනවා පාසැල් වල. ඕවා අපේ මිනිස්සු එච්චර ගණන් ගන්නේ නැහැ. වැඩි යමක් ඕනේ නැහැ. මම සත්‍ය කතාවක් කියන්නද.

    මම ඉස්සර පොඩි කාලේ ආච්චිලගේ ගෙදර ගියාම අල්ලපු ගෙදර ඉන්න කොල්ලත් එක්ක සෙල්ලම් කරනවා. උන්ගේ ගෙදර තමයි යන්නේ සෙල්ලම් කරන්න. දවසක් ඌ අඬාගෙන ඇවිත් උන්ගේ සීයටයි අච්චිටයි කියනවා උන්ගේ ගෙදර වැඩ කරන්න ආපු මේසන් බාසුන්නාහේ උගේ බිජ්ජ මිරිකුවා කියලා. නිතරම අත ගානවා කියල. ඒක කිවුවාම උන්ගේ ආච්චියි සීයයි හිනා වෙලා නිකන් හිටියා. ගණන් ගත්තේ නැහැ. ඒ කලේ දුෂණයක් , ළමා අපචාරයක් විදිහට සැලකුවේ කෙල්ලෙක් ට මොකෙක් හරි අනන් මනං කලොත් විතරයි. කෙල්ලෙක්ට මොනා හරි කලොත් සීරියස් ගන්නවා. කොල්ලෙක්ට කළා කියලා ගණන් ගන්නෙවත් නැහැ.

    eka atta.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    දැන් අපේ උන් කියනවා අප්පෝ ලංකාවෙනම් මේවා වෙන්නේ නෑ අපේ 2500 ක ශිෂ්ඨ සමාජක්‍රමයක් තියෙන්නේ. පේනවනේ සුද්ද හෙලුව පෙන්නන්න ගිහින් වෙලා තියන වැඩේ උන්ගේ පොඩි උනුත් පුරුදු වෙලා කියලා. ඇත්ත දන්නෝ දනිති ඉතින්