ළිං කර්මාන්තය.💧 💧 කාලෝ අයන්ති

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    dan watura tikakwath nadda

    bora dala kadanna puluwan neh?
    linda kapuve machan 2022 March vala. Lin kat ahitan genava bn. bagayak kapan yaddi vathura ava. uda pana pana unne. yatata yaddi thibba tikath na :D
    dan langadi baluve na. het agihin vage balanna one. vahala thiyenne bn ballo ehema innavane ekai.

    bora danna ba kivva e davas vala diya serava vage ena nisa, godak aya kivve salli aparade vei kiyalai.
    Thread ekakuth damma bn e davs vala.
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    gala vidinna kiyanne machan nala lindakatada?
    nathnm gala hil karala vathura ena vidiyata hadanna puluwanda?
    නළ ළිඳ නෙමෙයි මචන්, ගල විදිනවා.

    අයන්ති කියන්නෙ උඹෙ ගෑනිටද?
    උබේ නංගි නේද අයන්ති? :unsure:
    තාම විදගන්න බැරි වුණාද බං කසාද බැදල දැං අවුරුදු කීයක් වෙනවද
    සරම අස්සේ හැංගිලා අතේ ගහලා බුදියගන්න එකෙක් අහන ප්‍රශ්න :ROFLMAO:
    ------ Post added on Mar 16, 2024 at 7:35 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and rock pora

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    නළ ළිඳ නෙමෙයි මචන්, ගල විදිනවා.

    උබේ නංගි නේද අයන්ති? :unsure:

    සරම අස්සේ හැංගිලා අතේ ගහලා බුදියගන්න එකෙක් අහන ප්‍රශ්න :ROFLMAO:
    ------ Post added on Mar 16, 2024 at 7:35 PM
    උඹේ ගෑනි කිව්වට සොරි
    උඹෙ වයිෆ් :)
     
    • Love
    Reactions: Lovtus

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    linda kapuve machan 2022 March vala. Lin kat ahitan genava bn. bagayak kapan yaddi vathura ava. uda pana pana unne. yatata yaddi thibba tikath na :D
    dan langadi baluve na. het agihin vage balanna one. vahala thiyenne bn ballo ehema innavane ekai.

    bora danna ba kivva e davas vala diya serava vage ena nisa, godak aya kivve salli aparade vei kiyalai.
    Thread ekakuth damma bn e davs vala.
    අහ මට මතකයි සීන් එක, මාත් රිප්ලයි කරලා නෙහ්

    බෝර දාන්න දියසේවල ඖලක් නම් නෑ මන් හිතන්නේ දැන් ඕවා හරියට කරන අය තමයි හොයා ගන්න නැත්තේ

    වත්තේ ලිඳකට හොඳම තැන නම් කපල තියෙන්නේ බෝර දෙකතුනක් දාල බලහන්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නළ ළිඳ නෙමෙයි මචන්, ගල විදිනවා.

    ------ Post added on Mar 16, 2024 at 7:35 PM
    Machan mata eva karana kenekge number ekak thiyenam evannako :)

    අහ මට මතකයි සීන් එක, මාත් රිප්ලයි කරලා නෙහ්

    බෝර දාන්න දියසේවල ඖලක් නම් නෑ මන් හිතන්නේ දැන් ඕවා හරියට කරන අය තමයි හොයා ගන්න නැත්තේ

    වත්තේ ලිඳකට හොඳම තැන නම් කපල තියෙන්නේ බෝර දෙකතුනක් දාල බලහන්
    ah eka thama machan :D diya sevel nemei machan diya sera, e kivve vathura parak mathuvenava podi ekak. Hondama thana kiyala thama kivve machan, eth ithin galak avane. thava eka thanak thiyenava. ethana kuru gahala balanna baluve. dan kapala thiyena ekata kuru gahuve na bn ekai case eka.
     
    • Like
    Reactions: Any.key and NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ළිඳකින් නාගත්තම මාරම සනීපයක් එන්නේ :love2:
    ඒවා නං අපි දන්නේ නෑ ,ගොඩක් වෙලාවට සොලෝ නාවනවා නං පේනවා.:lol:
     
    • Haha
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    mekath negala yanawa kukuloh :P
    i5IBOP6.jpg

    DQaqVM5.jpg