ගල විද්ද නම් හරිmn lindak kapuva linden ekai gala. adi 18k kapuva![]()
gala vidinna kiyanne machan nala lindakatada?ගල විද්ද නම් හරි
dan watura tikakwath naddagala vidinna kiyanne machan nala lindakatada?
nathnm gala hil karala vathura ena vidiyata hadanna puluwanda?
තාම විදගන්න බැරි වුණාද බං කසාද බැදල දැං අවුරුදු කීයක් වෙනවදගල විද්ද නම් හරි
linda kapuve machan 2022 March vala. Lin kat ahitan genava bn. bagayak kapan yaddi vathura ava. uda pana pana unne. yatata yaddi thibba tikath nadan watura tikakwath nadda
bora dala kadanna puluwan neh?

නළ ළිඳ නෙමෙයි මචන්, ගල විදිනවා.gala vidinna kiyanne machan nala lindakatada?
nathnm gala hil karala vathura ena vidiyata hadanna puluwanda?
උබේ නංගි නේද අයන්ති?අයන්ති කියන්නෙ උඹෙ ගෑනිටද?
සරම අස්සේ හැංගිලා අතේ ගහලා බුදියගන්න එකෙක් අහන ප්රශ්නතාම විදගන්න බැරි වුණාද බං කසාද බැදල දැං අවුරුදු කීයක් වෙනවද
උඹේ ගෑනි කිව්වට සොරිනළ ළිඳ නෙමෙයි මචන්, ගල විදිනවා.
උබේ නංගි නේද අයන්ති?
සරම අස්සේ හැංගිලා අතේ ගහලා බුදියගන්න එකෙක් අහන ප්රශ්න
------ Post added on Mar 16, 2024 at 7:35 PM

අහ මට මතකයි සීන් එක, මාත් රිප්ලයි කරලා නෙහ්linda kapuve machan 2022 March vala. Lin kat ahitan genava bn. bagayak kapan yaddi vathura ava. uda pana pana unne. yatata yaddi thibba tikath na
dan langadi baluve na. het agihin vage balanna one. vahala thiyenne bn ballo ehema innavane ekai.
bora danna ba kivva e davas vala diya serava vage ena nisa, godak aya kivve salli aparade vei kiyalai.
Thread ekakuth damma bn e davs vala.
මෙන්න මේක නම් බෝම වැදගත් point එකක්.වත්තේ ලිඳකට හොඳම තැන නම් කපල තියෙන්නේ ..
Machan mata eva karana kenekge number ekak thiyenam evannakoනළ ළිඳ නෙමෙයි මචන්, ගල විදිනවා.
------ Post added on Mar 16, 2024 at 7:35 PM

ah eka thama machanඅහ මට මතකයි සීන් එක, මාත් රිප්ලයි කරලා නෙහ්
බෝර දාන්න දියසේවල ඖලක් නම් නෑ මන් හිතන්නේ දැන් ඕවා හරියට කරන අය තමයි හොයා ගන්න නැත්තේ
වත්තේ ලිඳකට හොඳම තැන නම් කපල තියෙන්නේ බෝර දෙකතුනක් දාල බලහන්
diya sevel nemei machan diya sera, e kivve vathura parak mathuvenava podi ekak. Hondama thana kiyala thama kivve machan, eth ithin galak avane. thava eka thanak thiyenava. ethana kuru gahala balanna baluve. dan kapala thiyena ekata kuru gahuve na bn ekai case eka.PM ekak daapanMachan mata eva karana kenekge number ekak thiyenam evannako![]()
ඒවා නං අපි දන්නේ නෑ ,ගොඩක් වෙලාවට සොලෝ නාවනවා නං පේනවා.ළිඳකින් නාගත්තම මාරම සනීපයක් එන්නේ![]()
