මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු .
ලුනු හදල විකුණන්න බැරිකනම් මුදලේ අගය මත එකතු කරපු දෙයක් හදන්න බැරි ඇයි
පෞද්ගලික හෝටල් කීපයකට ගිහින් දෙන්න ඩීල් එකක් දාගන්න බැරි ඇයි
එකනේ , අපේ ගොවියන්ට තේරෙන් නෑ ඩිරෙක්ට් ස්ප්ලයර්ලා ටිකක් හොයාගන්න එක ලාභයි කියලා ලේසියට තොග කඩේට දෙනවා . එක්කෝ ඕකෙන් අහක් වෙලා ඩිමාන්ඩ් එක වැඩි වෙන උන් නොකරන ගහක් වවන්න ඕනේ. මුලු පලාතෙම උන් එකම ගහක් වැව්වම කෝමද තරග කරන්නේ . අනික කිසිම තාක්ශණයක් භාවිත කරන් නෑ කිරිකිත්තගේ කාලේ ක්රමයට කරන්නේ. තේරුමක් නෑ, ඇග්රිකල්චර් ඔෆිසර්ලා වැඩි කරලා ගම් ගානේ යවල ගොවියෝ බලෙන් ට්රේන් කරන්න ඕනේ . වැඩක් නෑ , අපේ උන් මේ හදේ පස ගැන හොයනවා වගේ පත වැඩ කරනවා ගෙදර පස ගොඩදාන්න පරීක්ශන නොකර ඔක්කම හයිලේවල් හිතන්නේ මැක්රෝ ඉල්ලෙ .ආර්ථිකේ කිලෝ එක 15යි බීට් එතනින් විනාඩි 20ක් එහාට 500 150යි