Questions ළුණු ගොවියට සොරි. අනුර නිදි

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    eww ගොවියෝ

    ඔය වගේ ගොඩේ කතා වැඩක් නෑ ළමයින්ට ලිංගික අධ්‍යාපනේ දෙන එක ගැන, lgbtq tourism ගැන, පරිසරේ ප්ලාස්ටික් වලින් බේරගන්න එක ගැන වගේ දැවෙන ප්‍රශ්න ගැන කතා කරමු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,771
    113
    සේදවත්ත
    මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු .

    ලුනු හදල විකුණන්න බැරිකනම් මුදලේ අගය මත එකතු කරපු දෙයක් හදන්න බැරි ඇයි
    පෞද්ගලික හෝටල් කීපයකට ගිහින් දෙන්න ඩීල් එකක් දාගන්න බැරි ඇයි
     

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    අනුර මේසෙට ගහලා කිව්වා ඩේටා ඩ්‍රිවන් මාකට් එකක් හදනවා කියලා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    ආර්ථිකේ කිලෝ එක 15යි බීට් එතනින් විනාඩි 20ක් එහාට 500 150යි
    මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු .

    ලුනු හදල විකුණන්න බැරිකනම් මුදලේ අගය මත එකතු කරපු දෙයක් හදන්න බැරි ඇයි
    පෞද්ගලික හෝටල් කීපයකට ගිහින් දෙන්න ඩීල් එකක් දාගන්න බැරි ඇයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,771
    113
    සේදවත්ත
    ආර්ථිකේ කිලෝ එක 15යි බීට් එතනින් විනාඩි 20ක් එහාට 500 150යි
    එකනේ , අපේ ගොවියන්ට තේරෙන් නෑ ඩිරෙක්ට් ස්ප්ලයර්ලා ටිකක් හොයාගන්න එක ලාභයි කියලා ලේසියට තොග කඩේට දෙනවා . එක්කෝ ඕකෙන් අහක් වෙලා ඩිමාන්ඩ් එක වැඩි වෙන උන් නොකරන ගහක් වවන්න ඕනේ. මුලු පලාතෙම උන් එකම ගහක් වැව්වම කෝමද තරග කරන්නේ . අනික කිසිම තාක්ශණයක් භාවිත කරන් නෑ කිරිකිත්තගේ කාලේ ක්‍රමයට කරන්නේ. තේරුමක් නෑ, ඇග්‍රිකල්චර් ඔෆිසර්ලා වැඩි කරලා ගම් ගානේ යවල ගොවියෝ බලෙන් ට්‍රේන් කරන්න ඕනේ . වැඩක් නෑ , අපේ උන් මේ හදේ පස ගැන හොයනවා වගේ පත වැඩ කරනවා ගෙදර පස ගොඩදාන්න පරීක්ශන නොකර ඔක්කම හයිලේවල් හිතන්නේ මැක්‍රෝ ඉල්ලෙ .
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113
    ඉතින් යකෝ හැම එකාම එකපාරට ළුණු වවන්නේ නැතුව dragon fruit වගේ දෙයක් වවපල්ලා 😄
     
    • Like
    Reactions: Don GasCan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    එකෙක් දෙන්නෙක් කිව්වොත් ටීවි එකේ ලූනු වලින් අක්කරේට අච්චර හෙව්ව මෙච්චර හෙව්ව කියල ඔක්කොම ඒක වවනව...