අම්මට නෙමෙයිදරුවගෙ අම්මට ද දඬුවම් දීල තියෙන්නෙ? පොළඹවපු එවුන්ටද?
මට පැහැදිලි නැ news එක. දරුවගෙ අම්මට නම් දඬුවම් දීල වැඩක් නෑ. ඔය කාලෙදි පිස්සු හැදෙනව ගෑණුන්ට. අවවාද කරල දරුව හදාගන්න උදව් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මොන මොනව හරි ප්රශ්න ඇතිනෙ.දෙගොල්ලොන්ටම නේද?
එහෙම නම් Good Work!අම්මට නෙමෙයි
මේක දැම්මේ මේ ළමයා ගබ්සා කරන්න හිටපු කළලයක්. ඌ ලෝකෙට බිහිවීම තමයි මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ.මට පැහැදිලි නැ news එක. දරුවගෙ අම්මට නම් දඬුවම් දීල වැඩක් නෑ. ඔය කාලෙදි පිස්සු හැදෙනව ගෑණුන්ට. අවවාද කරල දරුව හදාගන්න උදව් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මොන මොනව හරි ප්රශ්න ඇතිනෙ.
aye parak ahuwama thamai matath hariyatama note une...man eth baluwa ammata ahawal dekatada danduwam denne eka eyage kemaththane...wikunanna thahanam thamai...දරුවගෙ අම්මට ද දඬුවම් දීල තියෙන්නෙ? පොළඹවපු එවුන්ටද?
දැන් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ ඕව හදන්න තමයි. ඒක වෙනකල් බලං ඉම්මු.ළමයි නැති මිනිස්සු සෑහෙන්න ඉන්නව, හොයාගන්න බැරුව. ඇබෝෂන් කරන්න යන ළමයි භාරගන්න තැනක් තිබුන නං නීතිමය කටයුතු, ඩොකියුමන්ට් වැඩ අවම වෙන විදියට, මේව මෙහෙම වෙන එකක් නෑ. වුනත් අඩු වෙයි.
මේක තේරෙන්නේ නැත්තන් උඹත් වේ#ගෙ පුතෙක්.ඇත්තටම මේකේ අවුල මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ
හොඳ පැහැදිලි කිරීමක් ඉස්තුතිමේක තේරෙන්නේ නැත්තන්
yako abortion center ekak aran giya gani thamai ea ganata ganna yanne... passe loweth kata wikunaida danne naඇත්තටම මේකේ අවුල මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ
එහෙම සල්ලි දීලා ගන්න කෙනක් කියන්නේ අනිවාර්යයෙන් දරුවාව හොඳට බලා ගයි
අනික ඒ දරුවාටත් හොඳට සැප ජිවිතයක් ලැබෙයි
මෙහෙ අම්මලාටත් කියක් හරි ලැබෙයි
ou oyaa harikohomada guarent karala kiyanne
ළමයි විකිණීම ඉස්සර ඉඳලා කරලා තියෙනවා ලංකාවේ. මෙහෙකාර සේවයට යවන්න බෑනේ ඉස්කෝලෙ යවන්න ඕනෙ. හැබැයි පිටරට යැව්වොත් කියන්න බෑ. මිනිස් ජාවාරමට ප්රසිද්ධ උතුර තමයි.ou oyaa hari
mama echchara dura hithuwe ne