ළෝකෙට බිහිවෙළා තියෙන්නේ කාලකණ්නි-යෙක්.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,110
    4,250
    113
    Sri Lanka
    දරුවගෙ අම්මට ද දඬුවම් දීල තියෙන්නෙ? පොළඹවපු එවුන්ටද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,250
    113
    Sri Lanka
    දෙගොල්ලොන්ටම නේද?
    මට පැහැදිලි නැ news එක. දරුවගෙ අම්මට නම් දඬුවම් දීල වැඩක් නෑ. ඔය කාලෙදි පිස්සු හැදෙනව ගෑණුන්ට. අවවාද කරල දරුව හදාගන්න උදව් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මොන මොනව හරි ප්‍රශ්න ඇතිනෙ.

    අම්මට නෙමෙයි
    එහෙම නම් Good Work!
    ------ Post added on Jun 6, 2025 at 1:55 PM
     
    • Like
    Reactions: banda065

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මට පැහැදිලි නැ news එක. දරුවගෙ අම්මට නම් දඬුවම් දීල වැඩක් නෑ. ඔය කාලෙදි පිස්සු හැදෙනව ගෑණුන්ට. අවවාද කරල දරුව හදාගන්න උදව් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මොන මොනව හරි ප්‍රශ්න ඇතිනෙ.
    මේක දැම්මේ මේ ළමයා ගබ්සා කරන්න හිටපු කළලයක්. ඌ ලෝකෙට බිහිවීම තමයි මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: lilman

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    ළමයි නැති මිනිස්සු සෑහෙන්න ඉන්නව, හොයාගන්න බැරුව. ඇබෝෂන් කරන්න යන ළමයි භාරගන්න තැනක් තිබුන නං නීතිමය කටයුතු, ඩොකියුමන්ට් වැඩ අවම වෙන විදියට, මේව මෙහෙම වෙන එකක් නෑ. වුනත් අඩු වෙයි.

    ළෝකෙට බිහිවෙළා තියෙන්නේ කාලකණ්නි-යෙක්. - මේ කැප්ෂන් එක නං පට්ටම දහදුරා එකක්​

     
    • Sad
    • Like
    Reactions: Mr.dark and DonaldP

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ළමයි නැති මිනිස්සු සෑහෙන්න ඉන්නව, හොයාගන්න බැරුව. ඇබෝෂන් කරන්න යන ළමයි භාරගන්න තැනක් තිබුන නං නීතිමය කටයුතු, ඩොකියුමන්ට් වැඩ අවම වෙන විදියට, මේව මෙහෙම වෙන එකක් නෑ. වුනත් අඩු වෙයි.
    දැන් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ ඕව හදන්න තමයි. ඒක වෙනකල් බලං ඉම්මු.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කතාව දන්නෙ නෑ
    ඒ මොනව උනත් ලමයෙක් එක්ක ඒ ගෑනිව අනාත කරපු එකා තමයි කාලකන්නියා
     
    • Like
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඇත්තටම මේකේ අවුල මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ
    එහෙම සල්ලි දීලා ගන්න කෙනක් කියන්නේ අනිවාර්යයෙන් දරුවාව හොඳට බලා ගයි
    අනික ඒ දරුවාටත් හොඳට සැප ජිවිතයක් ලැබෙයි
    මෙහෙ අම්මලාටත් කියක් හරි ලැබෙයි
     
    • Haha
    Reactions: Mr.dark

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,294
    113
    Kotahena
    ඇත්තටම මේකේ අවුල මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ
    එහෙම සල්ලි දීලා ගන්න කෙනක් කියන්නේ අනිවාර්යයෙන් දරුවාව හොඳට බලා ගයි
    අනික ඒ දරුවාටත් හොඳට සැප ජිවිතයක් ලැබෙයි
    මෙහෙ අම්මලාටත් කියක් හරි ලැබෙයි
    yako abortion center ekak aran giya gani thamai ea ganata ganna yanne... passe loweth kata wikunaida danne na

    ohoma aran gihin lamayawa mehe kara wada walata use karoth?

    man dakala thyenawa deep web eke lamai wikunanawa birth certificate ekak wath naha. 100% train karala thiyenne sex walata.

    tho kohomada guarent karala kiyanne lamayata honda kalak yanawa kiyala? bambuwa thamai
     
    • Like
    • Sad
    Reactions: Mr.dark and amino

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ou oyaa hari
    mama echchara dura hithuwe ne
    ළමයි විකිණීම ඉස්සර ඉඳලා කරලා තියෙනවා ලංකාවේ. මෙහෙකාර සේවයට යවන්න බෑනේ ඉස්කෝලෙ යවන්න ඕනෙ. හැබැයි පිටරට යැව්වොත් කියන්න බෑ. මිනිස් ජාවාරමට ප්‍රසිද්ධ උතුර තමයි.
     
    • Love
    Reactions: amino

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    ඕක ප්‍රසිද්දියෙ වෙනවනෙ බන් මීගමුව පැත්තෙ පල්ලියක. අම්මව බබ ලැබෙනවක්ම් හොස්ටල් එකක බලාගන්නව. බබ ලැබුනම ගානක් දීලා අම්මව යවනව. :yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,646
    113
    මමනම් ළමයි ඇබෝෂන් කරන එක හරි ළමයි වෙන අයට දෙන එක ගැන බනින්නේ නෑ , ඒ තත්වෙට පත්වෙච්ච කෙනෙක් හෝ එයාලගේ ලඟම කෙනෙක් විතරයි දන්නේ ඒ අමාරුව

    මේ ලංකාව යුරෝපේ හෝ දියුණු රටක් නෙවෙයි , මේකේ අතිබහුතරයක් ඉන්නේ අනුන්ට කෙලවෙනකන් බලන් ඉන්න සක්කිලි ගති තියෙන මිනිස්සු

    ප්‍රශ්නය තමන්ගේ නොවෙනකන් උත්තරය ධාර්ශනිකයි