ඔන්න මචංලා මම ඉදල ඉදල හැදුව website එකක්..
ඉදල ඉදල හැදුව වෙබ් site එකක්.. ඔක්කොම තියෙන්නේ සිංහල video.. කැමති අය ඇවිල්ල බලන්නකෝ,, වැඩේ කොහොමද කියල
අලුත් වැඩේ ගැන ඔයොගොල්ලොන්ගේ අදහසකුත් දාල යන්නකෝ.... කොහොමද වැඩේ කියල.. ඉතින් මේකත youtube වගේමය්.. channel හදන්න,, ඔයගොල්ලොගාව තියන videos දාන්න.. (youtube link එක දාන්න විතරය් තියෙන්නේ) කැමැති අය රෙජිස්ටර් වෙලා.. සහයෝගයක් දෙන්නකෝ... හොද video එහෙම තියනවනං like එකක් දාල යන්න
Last edited: