ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බැලුව :D ඔය ජාතියෙ ඒව බලලමද මන්ද මට නං මුල ඉඳන්ම හිතුව පොලිස් කාරයන්ගෙන් කවුරු හරි අරූව මඩෝනව කියල :baffled: අර නාකි ඩෑල් එක කියල හිතුවෙ නෑ :no:
 
iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    අඩේ තව ඔය වගේ එව්වා තියෙ නම් කියහන්කෝ..තව ඔය විදියෙම එකක් තිබ්බා Invvisible Guest කියලා..ඒකත් මරු..:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    meka malwarebyte eken allanawane :confused::confused:

    මේකෙ තියෙන්නෙ වීඩියෝ file විතරනෙ බං :confused: site එකේ තියෙනවද දන්නෑ එහෙනං :sorry: වෙන site එකක බලපං :yes:

    අඩේ තව ඔය වගේ එව්වා තියෙ නම් කියහන්කෝ..තව ඔය විදියෙම එකක් තිබ්බා Invvisible Guest කියලා..ඒකත් මරු..:D

    ඒක බලල නෑ TY :D බලන්න ඕනෙ :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    පට්ට බන්. මම ඊයේ රෑ බැලුවා. විස්තරේ කියලා වැඩක් නෑ. බලපු නැති කට්ටිය අනිවා බලන්න..REP+ :yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කතාව අන්තිම හරිය හින්දි ෆිල්ම් එකක් වගේ අතාත්විකයි. මුල් ටික නම් සුපිරි. Shutter Island නැත්නම් Inside Man බලපල්ලකෝ. කතාවේ අන්තිම තත්පර 30 බලලා නැගිටින්නේ ඩිරෙක්ට්ටර්ගේ අම්මට කියාගෙන.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    කතාව අන්තිම හරිය හින්දි ෆිල්ම් එකක් වගේ අතාත්විකයි. මුල් ටික නම් සුපිරි. Shutter Island නැත්නම් Inside Man බලපල්ලකෝ. කතාවේ අන්තිම තත්පර 30 බලලා නැගිටින්නේ ඩිරෙක්ට්ටර්ගේ අම්මට කියාගෙන.

    :yes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කතාව අන්තිම හරිය හින්දි ෆිල්ම් එකක් වගේ අතාත්විකයි. මුල් ටික නම් සුපිරි. Shutter Island නැත්නම් Inside Man බලපල්ලකෝ. කතාවේ අන්තිම තත්පර 30 බලලා නැගිටින්නේ ඩිරෙක්ට්ටර්ගේ අම්මට කියාගෙන.

    :shocked::shocked:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388

    :yes::yes: