දැන් උඔ ඔය ගාන්න ගාන්න කියලා කියන්නේ අහවල් තේරුමකටද ?![]()
ඔය ජාතියෙ ඒව බලලමද මන්ද මට නං මුල ඉඳන්ම හිතුව පොලිස් කාරයන්ගෙන් කවුරු හරි අරූව මඩෝනව කියල
අර නාකි ඩෑල් එක කියල හිතුවෙ නෑ
බැලුවඔය ජාතියෙ ඒව බලලමද මන්ද මට නං මුල ඉඳන්ම හිතුව පොලිස් කාරයන්ගෙන් කවුරු හරි අරූව මඩෝනව කියල
අර නාකි ඩෑල් එක කියල හිතුවෙ නෑ
![]()

meka malwarebyte eken allanawane![]()
site එකේ තියෙනවද දන්නෑ එහෙනං
වෙන site එකක බලපං 
අඩේ තව ඔය වගේ එව්වා තියෙ නම් කියහන්කෝ..තව ඔය විදියෙම එකක් තිබ්බා Invvisible Guest කියලා..ඒකත් මරු..
බලන්න ඕනෙ 
කතාව අන්තිම හරිය හින්දි ෆිල්ම් එකක් වගේ අතාත්විකයි. මුල් ටික නම් සුපිරි. Shutter Island නැත්නම් Inside Man බලපල්ලකෝ. කතාවේ අන්තිම තත්පර 30 බලලා නැගිටින්නේ ඩිරෙක්ට්ටර්ගේ අම්මට කියාගෙන.