ෆන් එකට මර මර යන එකෙක්!

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මේ යකා පාර අයිනෙන් නේ යන්නේ. සුවර් එකට මොකුත් වෙන්න නැතිව ඇති. ඔහොම මැරිලා වගේ ඉදලා ඔය යක්කු එක පාරට නැගිටලා දුවනවා ලෝකේ පෙරලුනා වගේ.
     
    • Haha
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අන්න අදත් මනුස්සයෙක්ව පොලිසියෙන් ගහල මරල. තොපිට බලු කැක්කුම

    https://www.dailymirror.lk/breaking...dden-weapon-recovery-in-Katunayake/108-254749
    Dance Party Reaction GIF
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    ubala dekala nedda lagadi idan sinhalu wagema adu kule ballo innawa.dan inna un ayn wenne ne.unuth gemata innawa ayn wenne netuwa.mata nan hitennema sinhalu ballo wela ipadenawa wediy dan
    Mm interesting theory

    අන්න අදත් මනුස්සයෙක්ව පොලිසියෙන් ගහල මරල. තොපිට බලු කැක්කුම

    https://www.dailymirror.lk/breaking...dden-weapon-recovery-in-Katunayake/108-254749
    පොලිසියෙ උනුත් මහ අමුතු උණකින් බන් ඉන්නෙ. මාත් බයෙන් ඉන්නෙ කොයි වෙලේ හරි පොලිසියෙන් ඇවිල්ල කුදලගෙන යයිද කියල හේතුවක් නැතුව. 03 වේල කාල ඉන්නව දැක්කම ඉරිසියා කරන කුහක සින්හලු ඉන්නෙ ගෙදර වටේම
    ------ Post added on Feb 25, 2023 at 2:37 AM
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    lol car ekak or mona wahanayk hari thiyana ekek dannawa ballek happunoth car ekata wena damage eka. Kawuruwath hithala happanne na eweleta hithaganna baruwa confuse wenawa misak.
     
    • Like
    Reactions: luk3r

    Sen-lu

    Well-known member
  • මගෙ අතිනුත් බල්ලෙක් වැදිල තියෙනව ඕන නෑ ඒ ෆීලින් එක නම් දැං අවුරුදු ගානක් උනත් තවම මතක්වෙනකොට අවුල්. සත්තු ඉන්න තැන්වලින් දැං බොහොම පරිස්සමෙන් යන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලට ඕක අලුත් දෙයක් වුනාට ඕක හෙන පරණ පුරුද්දක්. කාලකන්නි ඉන්නවා ඉස්සර ඉඳලම බල්ලෝ පූසෝ යටකරන් යන.
    දැන් වෙලා තියෙන්නේ මේවා රෙකෝඩ් වෙන නිසා ප්‍රසිද්ද වෙන එක.
    😐
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    psychopathic traits තියෙන අය හිතාමතාම සත්තු මරනවා. සාමාන්‍ය මනුස්සයෙක් සතෙක් මරන්න අකමැති වුනාට psychopaths ලා සත්තු මරලා විනෝදයක් ලබනවා.