ෆන් එකට මර මර යන එකෙක්!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    මොක්කුද බ්න් මුන්, අවජාතක හැත්තම්, සිරියල් කිලර්ස්ලා වෙන්න ඔන උන් ඩයිර්වලා වෙලා,
    දැන් නම් හිතෙනව රට වෙන ගොඩක් ඇක්සිඩන්ට් හිතා මතා කරගන්නම එවාද කියලා,,

    මෙක වයිරල් කරපල්ලා,, කාලකන්නි,

    පාරවල් වල හැප්පිලා කුඩු වෙලා ඉන්නෙ මුන් වගෙ උන් තමා ඔය,,,

    මෙවා වෙන්න වෙන්න ටුවරිසම් වලට කෙල වෙන්නෙ, සුද්දො මෙවා වෛරල් කරනවා, දැනටම කෙල වෙලා තියෙන ටුවරිසම් ( සල්ලි තියෙන සුද්දො) මෙවා දැක්කාම ලන්කාවෙ පස් පාගන එකක් නැ,,,
    ------ Post added on Feb 24, 2023 at 6:25 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,982
    113
    ඒකත් ඒපාර රැල්ලට ගිහින් ද?:angry: කෑලිවත් හොයාගන්න බැරි විදිහට පාරවල්වල යනකොට චප්ප වෙලා යන්න ඕන මේ වගේ සක්කිලියන්ව නම්.🤬🤬🤬
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ ගෙදර ඉස්සරහ බලු පැටව් 4ක් යට කරන් ගියා දැන් අවෘද්දකට කලින් කාර් කාරයෙක්, එතනම ඉවරයි. හැබැයි උන් ටික පාරේ මැද ගුලිවෙලා ඉදලා තියෙන්නේ. මං ගිහින් අයිනෙන් තිබ්බ ඒ උනාට උන් මැදටම එනවා
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕවාට තාමත් හොඳ වැඩේ කියන අවජාතක බල්ලො ( බල්ලෝ කියන එක බල්ලාට හොඳ නෑ) කොච්චර ඉන්නවද. සතෙක්ව යට කරලා හරි, ගහලා හරි, වහ දීල හරි මරන්න පුළුවන් එකාට තව මිහිහෙක්ව තමන්ගේ අම්මා තාත්තා උනත් මරන්න ලොකු effort එකක් ඕනි නෑ. අවේගය විතරයි ඕනි. කාලකන්නි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,451
    67,793
    113
    :( දැන්වත් පිලිගනිල්ලා මනුස්ස සතා තරම් මේ ලෝකෙට එපාම කරපු තවත් සත්තු වර්ගයක් නෑ කියන එක...
    buduhamduruwo gihin 2500kin mehemanan tawa 2500kin hitaganin kohoma idiyda kiyala:P
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙවා වෙන්න වෙන්න ටුවරිසම් වලට කෙල වෙන්නෙ, සුද්දො මෙවා වෛරල් කරනවා, දැනටම කෙල වෙලා තියෙන ටුවරිසම් ( සල්ලි තියෙන සුද්දො) මෙවා දැක්කාම ලන්කාවෙ පස් පාගන එකක් නැ,,,
    ------ Post added on Feb 24, 2023 at 6:25 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    itin owa fb danne ai. udema kandy - colombo road eke kochchara ballo, puso marila innawada.

    ekko ballo hadanawata tax gahanna oni.
    පාරෙ හැප්පිලා ඔන තරම් මැරෙනවා බන්, එත් මෙක හිතා මතාම යට කරන් යැමක්, පෙන්නෙ නැත්තද උ ඇගට කපනවා,,

    මෙ වගෙ එකෙක්ට පොඩි එකෙක් යට කරන් යන එකත් සුලු දෙයක්, හිතපම් කැමරා නැති තැනක පොඩි එකෙක් යට කරන් ගියොත්, එකයි වෙන්න ඔන, උට එකෙ ත්‍රිල් එකක් ආවොත් උ කෙලින්ම සිරියල් කිලර් තමයි, මෙවා එවෙලෙම අල්ලලා පුක්සනය කරන්න ඔන සින්,,,

    එ වගෙම සිරියල් කිලර් ෆිලින් එකෙ ඉන්න එකෙක්ට මෙක උනත් ඇති අයිඩියා එකෙක් එන්න,

    මම ඉන්න පැත්තෙත් මයිනා ලොකු පාරක් හැදුවා, මෙ වෙද්දි මිනිස්සු 60ක් විතර එලොව ගිහින්, සත්තු ගානෙ නිමක් නැ... පාරෙ අයිනෙ ඉන්න උන් යට කරන් ගියපු උන් ඉන්නවා, අරු මලා, ඩ්‍රයිවර්ලා ගෙවල් වල ආව, බොරු බෙගල් දාල,
    අපේ ගෙදර ඉස්සරහ බලු පැටව් 4ක් යට කරන් ගියා දැන් අවෘද්දකට කලින් කාර් කාරයෙක්, එතනම ඉවරයි. හැබැයි උන් ටික පාරේ මැද ගුලිවෙලා ඉදලා තියෙන්නේ. මං ගිහින් අයිනෙන් තිබ්බ ඒ උනාට උන් මැදටම එනවා
    එවා ඉතින් කරන්න දෙයක් නෑ, බල්ලො ආසයි රස්නෙට පාරෙ මැද ඉනන - කරුමෙ තමා,

    හෙතුවක් තියෙනවා නෙ බන්, එවගෙම කැමට මරන් කන එකෙත් හෙතුවක් තියෙනවා, එවායෙ රස්සාවල්. මෙ නිකම් පාරෙ ඉන්න උන් උවමනාවෙන් යටකරන් යැමක් නෙ
    ------ Post added on Feb 24, 2023 at 6:58 PM
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර

    මොක්කුද බ්න් මුන්, අවජාතක හැත්තම්, සිරියල් කිලර්ස්ලා වෙන්න ඔන උන් ඩයිර්වලා වෙලා,
    දැන් නම් හිතෙනව රට වෙන ගොඩක් ඇක්සිඩන්ට් හිතා මතා කරගන්නම එවාද කියලා,,

    මෙක වයිරල් කරපල්ලා,, කාලකන්නි,

    පාරවල් වල හැප්පිලා කුඩු වෙලා ඉන්නෙ මුන් වගෙ උන් තමා ඔය,,,

    මෙවා වෙන්න වෙන්න ටුවරිසම් වලට කෙල වෙන්නෙ, සුද්දො මෙවා වෛරල් කරනවා, දැනටම කෙල වෙලා තියෙන ටුවරිසම් ( සල්ලි තියෙන සුද්දො) මෙවා දැක්කාම ලන්කාවෙ පස් පාගන එකක් නැ,,,
    ------ Post added on Feb 24, 2023 at 6:25 PM

    Mental Case ekak kiyala owa yata ghanwa bn wadak na :yes:

    සිංහලු අමුතු කොට්ටසයක් බන්
    රැල්ලට ගියොත් ඕන ලබ්බක් කරනවා

    ඔච්චර කැරියෝ නම් මරපන්කෝ අර 225
    Ai kalayak tibba ballonta/pusonta waha dena amaruwak...dan nam adui eth samahara gam wala kamriyo ekek dennek innwa :yes:
    ------ Post added on Feb 24, 2023 at 7:05 PM
     
    • Sad
    Reactions: Stimulus mind

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පාරෙ හැප්පිලා ඔන තරම් මැරෙනවා බන්, එත් මෙක හිතා මතාම යට කරන් යැමක්, පෙන්නෙ නැත්තද උ ඇගට කපනවා,,

    මෙ වගෙ එකෙක්ට පොඩි එකෙක් යට කරන් යන එකත් සුලු දෙයක්, හිතපම් කැමරා නැති තැනක පොඩි එකෙක් යට කරන් ගියොත්, එකයි වෙන්න ඔන, උට එකෙ ත්‍රිල් එකක් ආවොත් උ කෙලින්ම සිරියල් කිලර් තමයි, මෙවා එවෙලෙම අල්ලලා පුක්සනය කරන්න ඔන සින්,,,

    එ වගෙම සිරියල් කිලර් ෆිලින් එකෙ ඉන්න එකෙක්ට මෙක උනත් ඇති අයිඩියා එකෙක් එන්න,

    මම ඉන්න පැත්තෙත් මයිනා ලොකු පාරක් හැදුවා, මෙ වෙද්දි මිනිස්සු 60ක් විතර එලොව ගිහින්, සත්තු ගානෙ නිමක් නැ... පාරෙ අයිනෙ ඉන්න උන් යට කරන් ගියපු උන් ඉන්නවා, අරු මලා, ඩ්‍රයිවර්ලා ගෙවල් වල ආව, බොරු බෙගල් දාල,

    එවා ඉතින් කරන්න දෙයක් නෑ, බල්ලො ආසයි රස්නෙට පාරෙ මැද ඉනන - කරුමෙ තමා,

    හෙතුවක් තියෙනවා නෙ බන්, එවගෙම කැමට මරන් කන එකෙත් හෙතුවක් තියෙනවා, එවායෙ රස්සාවල්. මෙ නිකම් පාරෙ ඉන්න උන් උවමනාවෙන් යටකරන් යැමක් නෙ
    ------ Post added on Feb 24, 2023 at 6:58 PM

    මට නම් හිතගන්න අමරුයි බන් එහෙම සතෙක් හිතල යට කරයි කියලා. එක්කො මු වන්ගුව නිසා ඉස්සරහ බලන් ගියා. එක්කො ලග නැමුවා ඉස්සරහ රොදෙට යට වෙන්න ගිහින් බෙරලා.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    වාහනය පදිනකෙනාට හොදට පුරුදු පාරක් යන ස්පීඩ් එකත් එක්ක :yes:

    ආයේ ඔයපාරේ එනවා :yes::yes::yes:

    ගෙවල් ලග අයට තමයි වැඩේ බාර :shocked::shocked:
     
    • Like
    Reactions: NRTG and ruchira55