ෆන් ට්රික්ස් (රොම්)
දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ පොඩි ආතල් වැඩක් මේක නියම වැඩක් හොදට විනෝද උනහැකි වගේම හොදට බයවෙන්නත් පුලුවන් මේක් ස්ක්‍රිප්ට් එකක් පහත ක්‍රමයට මේක කෝඩ් කරගන්න.
මේ කෝඩ් මුලින්ම නෝට්පෑඩ් එකේ ටයිප් කරගන්න
පස්සේ පහල රතුපාටින් දාලා තියෙන නේම් එක මේවිදිහටම දීලා ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න.
Eject.vbs
පස්සේ මේක ඩබල් ක්ලික්කරන්න පොඩි වෙනසක් රොම් එකට වෙයි බයවෙන්න එපා පස්සේ මේක අයින් කරන්න පුලුවන් කරන්න තියෙන්නේ මුලින්ම පරිඝනකය රීස්ටාර්ට් කරන්න.
පස්සේ ටාස්ක් මැනේජර් එක ඕපන් කරලා process තියෙන එක හොයාන
End Task ඔබන්න

HTML:
Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
do
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If

Last edited: