ෆන් ද මැන්ටල්..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
මම වනාහි ෆන් ද මැන්ටල්..!!!මටත් හිතුනා එලකිරි කෂ්ටියට සෙට්‌ වෙලා ෆන් එකක්‌ ගන්න.
හැබැයි මට මේ එලකිරි සමාජයේ ඔය "කොටු-රෙෆ්" ගැන දැනුමක්‌ නැහැ.කාටහරි පුලුවන්ද මේකට සෙට්‌ වෙන හැටි කෙටියෙන් කියලා දෙන්න.එහෙනම්:yes: ෆන් ද මැන්ටල්......!!!!
:yes:
 

Attachments

  • Fun Da Mantal -A copy.jpg
    Fun Da Mantal -A copy.jpg
    23.7 KB · Views: 65