මම වනාහි ෆන් ද මැන්ටල්..!!!මටත් හිතුනා එලකිරි කෂ්ටියට සෙට් වෙලා ෆන් එකක් ගන්න. හැබැයි මට මේ එලකිරි සමාජයේ ඔය "කොටු-රෙෆ්" ගැන දැනුමක් නැහැ.කාටහරි පුලුවන්ද මේකට සෙට් වෙන හැටි කෙටියෙන් කියලා දෙන්න.එහෙනම්:yes: ෆන් ද මැන්ටල්......!!!!:yes: