ෆයර්ෆොක්ස්, ක්‍රෝම් ස්ලෝ වෙලාද ?
copyright http://lionlk.com
ෆයර්ෆොක්ස්, ක්‍රෝම් ස්ලෝ වෙලාද ? 3 ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි
repost නම් සොරි වෙන්න හොදෙ..
පරිගණකය ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා.
නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා.
කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ.
නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

Firefox සහ එහි සමහර ඇඩෝන තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE databases තුළ.
කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත ප්‍රමාණ ඉහළ යනවා.
එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම සිදුවන්නක්.
නමුත් SpeedyFox මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්.
මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.

නිශ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ ම්‍රවුසරයක් නැවත 3ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්.
Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා.
මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.
ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.
තත්ත්පර කිහිපයකින් ඔබට නැවතත් සුපුරුදු වේගයෙන් බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.