ඇයි බන් ෆයර්ෆොක්ස් එකට ෆේස්බුක් සපෝර්ට් කරන්නේ නැත්තේ? සයිට් එක ලෝඩ් වෙන්නම හැට පැයක් යනවා. ඒ මදිවට පොස්ට් පවා බාගෙට ලෝඩ් වෙන්නේ. ඒ පොස්ට් එකම ක්‍රෝම් එකේ ලස්සනට ලෝඩ් වෙනවා. මොකක්ද බන් ෆයර්ෆොක්ස් එකට වෙලා තියෙන්නේ? 
තාමත් ඕක පාවිච්චි කරනවද බන්![]()
අව්ලක් නෑ මගේනම්ඔය හෙඩිම වැරදියි, ඕක මෙහෙම වෙනස්වෙන්න ඕනෙ...
ෆයර්ෆොක්ස් පාවිච්චි කරන, fb ඉන්න උන් වරෙන්..
ඇයි බැරි......... ? අපිට නම් පුළුවන්මගෙ firefox එකෙන් porn hub, brazzers යන්ඩ බෑ. chrome එකෙන් පුලුවන්![]()
80%+ Linux users la FireFox use karanne. Google Chrome use karanne na.ෆයර්ෆොක්ස් වලින් ෆේස්බුක් තියා හරි හමන් පෝර්න් සයිට් එකකටවත් යාගන්න බෑනේ.
2021 දීත් ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම් උට මොලේ අමාරුවක් තියෙන්න ඕනි.
ෆයර්ෆොක්ස් වලට වඩා ක්‍රෝමියම් බේස්ඩ් ඕනි බ්‍රවුසර් එකක් හොදයි.
මයික්‍රොසොෆ්ට් ලගේ එඩ්ජ් එක හොදයි ඕකට වැඩිය හැබැයි ප්‍රයිවසි නම් ලෙෆ්ට් වෙනවා