ෆයර්ෆොක්ස් පාවිච්චි කරන උන් වරෙන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ඇයි බන් ෆයර්ෆොක්ස් එකට ෆේස්බුක් සපෝර්ට් කරන්නේ නැත්තේ? සයිට් එක ලෝඩ් වෙන්නම හැට පැයක් යනවා. ඒ මදිවට පොස්ට් පවා බාගෙට ලෝඩ් වෙන්නේ. ඒ පොස්ට් එකම ක්‍රෝම් එකේ ලස්සනට ලෝඩ් වෙනවා. මොකක්ද බන් ෆයර්ෆොක්ස් එකට වෙලා තියෙන්නේ? 😣
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    mehemay case eka

    uba vpn ekk use karala,, eka quit karada??

    mainly oka hariyanawa firefox eke proxy completely off karala balapan

    anik eka VPN eke host run wenawada balapan task manager eke

    තාමත් ඕක පාවිච්චි කරනවද බන් :baffled:


    man danna dawase idalama meka use krnne

    THE GOAT among browsers..
    ------ Post added on Oct 9, 2021 at 5:22 PM
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ෆයර්ෆොක්ස් වලින් ෆේස්බුක් තියා හරි හමන් පෝර්න් සයිට් එකකටවත් යාගන්න බෑනේ.
    2021 දීත් ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම් උට මොලේ අමාරුවක් තියෙන්න ඕනි.
    ෆයර්ෆොක්ස් වලට වඩා ක්‍රෝමියම් බේස්ඩ් ඕනි බ්‍රවුසර් එකක් හොදයි.
    මයික්‍රොසොෆ්ට් ලගේ එඩ්ජ් එක හොදයි ඕකට වැඩිය හැබැයි ප්‍රයිවසි නම් ලෙෆ්ට් වෙනවා
     
    • Like
    Reactions: Manash and NRTG

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    ඔය හෙඩිම වැරදියි, ඕක මෙහෙම වෙනස්වෙන්න ඕනෙ...

    ෆයර්ෆොක්ස් පාවිච්චි කරන, fb ඉන්න උන් වරෙන්..​

    අව්ලක් නෑ මගේනම්
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Free & Open Source නිසා මම Firefox විතරයි පාවිච්චි කරන්නේ.
    උඹ කියන ප්‍රශ්නේ මට කලාතුරකින් ඇවිල්ලා තියනවා.
    කොහොමත් මම uBlock Origin , duckduckgo වගේ extensions දාලා, Enhanced Tracking Protection > Strick නිසා සැහෙන්න EK- 3rd party contents පේන්නේ නෑ.
    නමුත් එහෙම උඹ කියන විදිහට Firefox slow නෑ මචං..
    සමහර වෙලාවට පොඩි පොඩි අවුල් තියනවා. මම ඒවා ignore කරනවා.

    ෆයර්ෆොක්ස් වලින් ෆේස්බුක් තියා හරි හමන් පෝර්න් සයිට් එකකටවත් යාගන්න බෑනේ.
    2021 දීත් ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම් උට මොලේ අමාරුවක් තියෙන්න ඕනි.
    ෆයර්ෆොක්ස් වලට වඩා ක්‍රෝමියම් බේස්ඩ් ඕනි බ්‍රවුසර් එකක් හොදයි.
    මයික්‍රොසොෆ්ට් ලගේ එඩ්ජ් එක හොදයි ඕකට වැඩිය හැබැයි ප්‍රයිවසි නම් ලෙෆ්ට් වෙනවා
    80%+ Linux users la FireFox use karanne. Google Chrome use karanne na.
    Linux users lage most popular Firefox, brave. ee nisa Firefox walata audience ekak innawa. hamadatama innawa.
    2051 th Firefox thibboth users la innawa.
    Windows use karala Privacy eka gana worry wena eke therumak na.
    MS products, Apple Produces, Google Products ..etc use karanawa nan privacy amathaka karanna.
    ------ Post added on Oct 10, 2021 at 10:04 AM
     
    • Like
    Reactions: wqe123