Tap browsing තිබුන නිසා සහ Open Source සීන් එකට ආස නිසා 2004දි Internet Explorer දාලා Firefoxවලට ආවත්, Google Chrome එක ආවට පස්සෙ default browser එක Chrome වුනා. ඒත් ඉතින් තාමත් Firefox එකේ තාම අමුතු ගතියක් තියෙනවා.

safariFirefox witharaida koheda thama chromium naththe.
Safari ithin Apple arenna general use wena browser ekak neweine machan.safari
Ubala chrome edge brave opera mna labba use karath e okkoma chromium project
example android wage thama. Samsung gathath xiaomi gathath nokia gathath os eka ekai
firefox wenama project ekak ekai unge wenasa
මට දැන් මෙතනින් Falkon දාලා බලන්න හිතුනා. 