ෆයෆොක්ස් අයියා පට්ට මාකටින් පාරක් දෙනවා නේද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tap browsing තිබුන නිසා සහ Open Source සීන් එකට ආස නිසා 2004දි Internet Explorer දාලා Firefoxවලට ආවත්, Google Chrome එක ආවට පස්සෙ default browser එක Chrome වුනා. ඒත් ඉතින් තාමත් Firefox එකේ තාම අමුතු ගතියක් තියෙනවා. :rolleyes:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කාලෙන් කාලෙට මාරුවෙන් මාරුවට Firefox සහ Chrome පාවිච්චි කරල තියෙනවා. දැන් අවුරුදු ගානක ඉඳන් පාවිච්චි කරන්නේ Chrome
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    Tap browsing තිබුන නිසා සහ Open Source සීන් එකට ආස නිසා 2004දි Internet Explorer දාලා Firefoxවලට ආවත්, Google Chrome එක ආවට පස්සෙ default browser එක Chrome වුනා. ඒත් ඉතින් තාමත් Firefox එකේ තාම අමුතු ගතියක් තියෙනවා. :rolleyes:

    Ado mama firefox tama use karanne, chrome allala giye ne mata.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    Ubala chrome edge brave opera mna labba use karath e okkoma chromium project

    example android wage thama. Samsung gathath xiaomi gathath nokia gathath os eka ekai

    firefox wenama project ekak ekai unge wenasa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ubala chrome edge brave opera mna labba use karath e okkoma chromium project

    example android wage thama. Samsung gathath xiaomi gathath nokia gathath os eka ekai

    firefox wenama project ekak ekai unge wenasa

    හ්ම්ම්ම්. :rolleyes:

    Wwy5GGE.png

    උබලට එක එක බ්‍රව්සර්ස් ට්‍රයි කරලා බලන අසනීපේ නැද්ද? :lol: මට දැන් මෙතනින් Falkon දාලා බලන්න හිතුනා. :rolleyes:

    https://www.falkon.org/
     
    • Like
    Reactions: B.Chat and NRTG