උබට මේ මැගසින් එක මතකද? මේකට free හම්බ වුන මේ CD එකකින් තමයි මම ඉස්සෙල්ලාම ෆයෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් දා ගත්තෙ.
![]()
ram eka one nisa man ff thama..Tap browsing තිබුන නිසා සහ Open Source සීන් එකට ආස නිසා 2004දි Internet Explorer දාලා Firefoxවලට ආවත්, Google Chrome එක ආවට පස්සෙ default browser එක Chrome වුනා. ඒත් ඉතින් තාමත් Firefox එකේ තාම අමුතු ගතියක් තියෙනවා.![]()
Front End development karan un nam aniwa Firefox thama debug walata use karnne

ඇඳුම් ගලෝලා බැලුවොත් ඔක්කොගෙම හෙලුව ක්රෝමියම් Firefox/ie හැරමම නම්, මචන්.
![]()