ෆයිනල් කවුද

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලො
    37c402a7-8e15-4a24-aaa7-b465db5745e0.png

    e3f209fa-506d-47df-8aa1-6a2b16ad9cca.png

    කවුරු වෙයිද අනිත් ටීම් එක ? ල්

    GUESS
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මැච් එක ලංකාවේ වෙලාවෙන් කීයටද බං යන්නේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම seasonal football fan කෙනෙක්..... අනේ මන්දා ? ප්‍රංශය - එංගලන්තය කියන්නේ ඉතිහාසයේ ඉඳල පසමිතුරු රටවල් නේද?
    තාමත් ඒක එහෙමද?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    11.30 ada eka nam
    tx
    මම එකක්වත් බලපු නැති එකේ සෙමිවත් බලන්න හිටියේ. මේවත් තියන්නේ නිදිමත වෙන වෙලාවට නේබං. :nerd:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙලෝ රහක් නැති ගේම් එකක්

    බෝලෙට පයින් ගගහ එහෙට දුවනවා මෙහෙට දුවනවා :lol:

    සිංහලුන්ට හෙන්න්වත් හිතන්න බැරි ගේම් ඔව්ව :sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරුසිරා;23403267 said:
    මෙලෝ රහක් නැති ගේම් එකක්

    බෝලෙට පයින් ගගහ එහෙට දුවනවා මෙහෙට දුවනවා :lol:

    සිංහලුන්ට හෙන්න්වත් හිතන්න බැරි ගේම් ඔව්ව :sorry:

    :yes::yes::lol::lol:
    දැස්ට් මයි සන්!:love::love:
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    අපි මැච් දෙකයි තුනයිනේ බන් බැලුවේ
    ඒ හින්ද predict කරන්න බැ

    Money is not charged for prediction man it doesn't matter the number of matches you watched for a prediction. :rolleyes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරුසිරා;23403267 said:
    මෙලෝ රහක් නැති ගේම් එකක්

    බෝලෙට පයින් ගගහ එහෙට දුවනවා මෙහෙට දුවනවා :lol:

    සිංහලුන්ට හෙන්න්වත් හිතන්න බැරි ගේම් ඔව්ව :sorry:

    :yes::yes::lol::lol:
    දැස්ට් මයි සන්!:love::love:

    උන් ක්‍රිකට් ගැන කියන්නෙත් ඔය වගේ, එකෙක් බෝල් කරනවා අනික් එවුන් බලන් ඉන්න මහ කම්මැලි ගේම් එකක්ලු ක්‍රිකට් කියන්නෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol::lol:

    Dumb world cup ever
    France vs England
    not to offense but seems you haven't watch many world cup before

    some used to worship countries like Brazil, Germany as they maintained reputation throughout FIFA History.

    Unlike cricket ,Football or soccer is unpredictable game,

    Remember 2006 FIFA world cup semi-finals France vs Brazil ? many predicted Brazil would win since they are previous champions but surprisingly in the last 20 mint france player Theory Henry made one Goal

    and france got qualified to finals with Italy ?

    this time i assume the same ,
     
    Yeah bro I am a seasonal watcher.
    Afaik both France and England have won it before. France played 2 finals within last 5 world cups and with this 3. New team could have won
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උන් ක්‍රිකට් ගැන කියන්නෙත් ඔය වගේ, එකෙක් බෝල් කරනවා අනික් එවුන් බලන් ඉන්න මහ කම්මැලි ගේම් එකක්ලු ක්‍රිකට් කියන්නෙ.

    ක්‍රීකටුත් කම්මැලි ගේම් එකක් තමයි පුතී:yes::yes: මං කම්මැලි නැතිව බලන් ඉන්න කැමතිම ගේම් එක කෙල්ලෝ බාස්කිට් බෝල් ගහනවා විතරයි පුතී මං ඉන්නේ කනුව තියන පැත්තේ බිම ඉදගෙනමයි:yes: