tx11.30 ada eka nam

මරුසිරා;23403267 said:මෙලෝ රහක් නැති ගේම් එකක්
බෝලෙට පයින් ගගහ එහෙට දුවනවා මෙහෙට දුවනවා
සිංහලුන්ට හෙන්න්වත් හිතන්න බැරි ගේම් ඔව්ව![]()

අපි මැච් දෙකයි තුනයිනේ බන් බැලුවේ
ඒ හින්ද predict කරන්න බැ

මරුසිරා;23403267 said:මෙලෝ රහක් නැති ගේම් එකක්
බෝලෙට පයින් ගගහ එහෙට දුවනවා මෙහෙට දුවනවා
සිංහලුන්ට හෙන්න්වත් හිතන්න බැරි ගේම් ඔව්ව![]()
දැස්ට් මයි සන්!![]()
not to offense but seems you haven't watch many world cup before
Dumb world cup ever
France vs England
not to offense but seems you haven't watch many world cup before
some used to worship countries like Brazil, Germany as they maintained reputation throughout FIFA History.
Unlike cricket ,Football or soccer is unpredictable game,
Remember 2006 FIFA world cup semi-finals France vs Brazil ? many predicted Brazil would win since they are previous champions but surprisingly in the last 20 mint france player Theory Henry made one Goal
and france got qualified to finals with Italy ?
this time i assume the same ,
උන් ක්රිකට් ගැන කියන්නෙත් ඔය වගේ, එකෙක් බෝල් කරනවා අනික් එවුන් බලන් ඉන්න මහ කම්මැලි ගේම් එකක්ලු ක්රිකට් කියන්නෙ.

මං කම්මැලි නැතිව බලන් ඉන්න කැමතිම ගේම් එක කෙල්ලෝ බාස්කිට් බෝල් ගහනවා විතරයි පුතී මං ඉන්නේ කනුව තියන පැත්තේ බිම ඉදගෙනමයි
Finals will be :
France vs England