ෆයිබර් ගත්තා....

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    WiFi settings වල තියෙන්නේ Channel Width එක 20 MHz ද බලපන්...එහෙම නැත්තන් 40 MHz දාලා එක එක Channel (1 to 11) දාලා ස්පීඩ් ටෙස්ට් කරන්න...Channel එක හරියටම සෙට් කරන්න නම් මොබයිල් ඇප් එකක් දාලා interference අඩුම චැනල් එක සෙට් කරගන්න...Channel Width එක නම් 40 MHz දාලා බලන්න..Fiber ONT එකේ limitation එකක් නැත්තන් බොහෝවිට ස්පීඩ් එක 100 mbps කිට්ටුවටම එයි WiFi වලින්...

    For more information: https://learntomato.flashrouters.com/wifi-frequency-wifi-channel-width-wireless-spectrum/
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    oya router ekata wena ekak gahala acces point ekaka wediyata use karahan
    speed hanna puluwan
    okun dena eka labbak
     
    • Like
    Reactions: netnet

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Koheda ban gewal..lankawe un marai ne ban dp daddima full wenawada
    DP එකක් දැම්ම ගමන් SLT එකෙන් ඒ ලඟ SLT connections තියන ගෙවල් වලට ගිහින් free offer කරනව fiber connection එක. ඉතින් හැමෝම ගන්නව. ඉඳල හිටල තමයි එකක් දෙකක් ඉතුරු වෙන්නෙ.
     
    • Like
    Reactions: netnet

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    DP එකක් දැම්ම ගමන් SLT එකෙන් ඒ ලඟ SLT connections තියන ගෙවල් වලට ගිහින් free offer කරනව fiber connection එක. ඉතින් හැමෝම ගන්නව. ඉඳල හිටල තමයි එකක් දෙකක් ඉතුරු වෙන්නෙ.

    harak innawane thana kola denna onee
     
    • Like
    Reactions: netnet

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මට ZTE එක දුන්නේ. හැබැයි උබේ වගේ clean නැ වැඩේ. ඒ පරයෝ නිකන් ඇන 2ක් ගහල router එක එල්ලුවේ. එකත් ලබු බැහැල වගේ පැත්තකට ඇලයි . LAN speed check කරේ නැ . Wifi නම් 80 down 60 up වගේ එනවා.
     
    • Like
    Reactions: netnet

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    harak innawane thana kola denna onee
    Mara market ekk ne munta thiyenn
    DP එකක් දැම්ම ගමන් SLT එකෙන් ඒ ලඟ SLT connections තියන ගෙවල් වලට ගිහින් free offer කරනව fiber connection එක. ඉතින් හැමෝම ගන්නව. ඉඳල හිටල තමයි එකක් දෙකක් ඉතුරු වෙන්නෙ.
    SLT semi government උනාට මාරයි නේ බන්
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    Koheda ban gewal..lankawe un marai ne ban dp daddima full wenawada
    ehema naha ban hitapu aya maru wela.
    peo tv walata ehama gannawa godak aya. dp 4nma eka loop ekai dan ithuru.

    connection fee eka kohomada machan ftth wala?
    8000i
    exiting customers 2000i

    connection fee eka kohomada machan ftth wala?
    8000i
    මට ZTE එක දුන්නේ. හැබැයි උබේ වගේ clean නැ වැඩේ. ඒ පරයෝ නිකන් ඇන 2ක් ගහල router එක එල්ලුවේ. එකත් ලබු බැහැල වගේ පැත්තකට ඇලයි . LAN speed check කරේ නැ . Wifi නම් 80 down 60 up වගේ එනවා.

    area eken area ekata dena brand eka wenas kiwwa. uba oka galawala lassanata hada ganin
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    එස් එල් ටී අලුත් කස්ටමස්ලාට කොච්චර කාලෙකින්ද බෝනස් ඩෙටා ලබා ගන්න පුලුවන්? මම අවුරුදු 3 ක් 4ජී යුස් කරල ෆයිබර් ගත්තේ. ඒ බෝනස් ඩෙටා මෙකට කන්ටිනියු කරන්න බැරිද?
     
    • Haha
    Reactions: EVC

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    DP දාන්න කලින්ම කෝල් දෙනව කොපර් ලයින් එක මාරු කර ගන්න කියල :unsure:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    awruddu dekaka idala mada kanawa fiber ganna ape gedarata slt voice connection ekak na hama dama giyama loop na kiyanawa duka thamai rip
    එකනේ බන් අපේ පාරේ සෑහෙන ලෑන්ඩ් ලයින් යුස් කරන අය හිටියත් ඩිබි එක දාල තියෙන්නෙ හන්දියේ විතරයි. ගෙවල් 50-60 තියෙන තැනක ඩ්පි 1 ක් ඇද්ද කියහන්කෝ. ගේ ලග ඉදල ලගම එක මි 100 යි.එක ෆුල් වෙලා අපි දන්නෙත් නැහැ. පස්සේ ලයින් එක ගත්තේ මීටර් 350 දුර ඉදල. ඒකේත් 2 යි තිබුනේ. අලුතෙන් දානව තියා හිතලවත් නෑ වගේ. ගන්න අය එකතු වෙලා කතා කලත් හේඩ් ඔෆිස් එකෙන් ඇපෘවල් දෙන්නෙ නැහැ වගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    එකනේ බන් අපේ පාරේ සෑහෙන ලෑන්ඩ් ලයින් යුස් කරන අය හිටියත් ඩිබි එක දාල තියෙන්නෙ හන්දියේ විතරයි. ගෙවල් 50-60 තියෙන තැනක ඩ්පි 1 ක් ඇද්ද කියහන්කෝ. ගේ ලග ඉදල ලගම එක මි 100 යි.එක ෆුල් වෙලා අපි දන්නෙත් නැහැ. පස්සේ ලයින් එක ගත්තේ මීටර් 350 දුර ඉදල. ඒකේත් 2 යි තිබුනේ. අලුතෙන් දානව තියා හිතලවත් නෑ වගේ. ගන්න අය එකතු වෙලා කතා කලත් හේඩ් ඔෆිස් එකෙන් ඇපෘවල් දෙන්නෙ නැහැ වගේ

    එක DP එකකින් කී දෙනෙකුට දෙතහැකිද