ඔව් බන් ලිමිට් එකනම් කේස් තමා පොඩ්ඩක්Niyamai sinhalayo, limit eka thamai upset eka![]()

ඔව් බන් ලිමිට් එකනම් කේස් තමා පොඩ්ඩක්
30GB ban..price eka mataka ne ban request karala masayakata wada balan unna..ada thama set kareMe kiye ekada? 30 GB? rental eka kohomada machan?

30GB ban mama details tika dannamData package\Volume eka keeyada machan.
නියමයි. සුපිරියි![]()

machan puluwannam fiber line eka deela thiyana widiha photos tikak dapanko apita balanna
Api nam thama ADSL Me tyanne speed test eka
![]()
![]()

machan puluwannam fiber line eka deela thiyana widiha photos tikak dapanko apita balanna
Api nam thama ADSL Me tyanne speed test eka
![]()
![]()
එල මම දාන්නම් අපේ ඔෆිස් එකේ මේ..ඒකේ PABX සිස්ටම් එකට මම වෙනමම වොයිස් එකක් අරන් රවුටර් එකට වෙනම ලයින් එකක් ගත්තේ බන්...
රවුටර් එකත් IT රුම් එකක නෙවෙයි සෙට් කරේ වෙන ප්ලේස් එකක...
එතන ඉන්න බොසාට ඒකෙන්ම වයි ෆි යන්න ඔනේලු ඒකයි..
Ethread eka dammeth man thama bn. Man kiwwr ubalage setup karala tyanwa widiha step by step photos tilak dapan kyala balanna
ela mama dhannam machan..puluanam photos tikak dapan api okkotama wadagath wei bn