ඔෆිස් එකේ නිසා අවුලක් නෑ බන්..නැත්තම් මම හෙට නැගිටගන්න බැරි වෙයිඅද රෑම ගිගා 30 ඉවර වෙයිද දන්නේ නෑ

ela mama dhannam machan..
meka 30GB rental eka 1951 eka ban
Fiber gannawanm battery powered phone ekak ganin naththam mala wade![]()
voice eka kelinma ape PABX ekata set kara banFiber gannawanm battery powered phone ekak ganin naththam mala wade![]()

Current nathi welawata phone wada nathae mokada ban e reason eka kiyapanko



voice eka kelinma ape PABX ekata set kara ban![]()


මචන්ලා අද ටෙලිකොම් ෆයිබර් ලයින් එක ගත්තා..හොදයි නේහ්
![]()

. 1 පාරක් ටෙස්ට් කරද්දී 170+MB යනවා. ටෙස්ට් කරලා එලාග දවසේ බලද්දී 2+GB ගිහින් කරපු දෙයක් නෑ ටෙස්ට් කරපු කරේ.

පුළුවන් නම් ඔක කර කර හිටපන්. 1 පාරක් ටෙස්ට් කරද්දී 170+MB යනවා. ටෙස්ට් කරලා එලාග දවසේ බලද්දී 2+GB ගිහින් කරපු දෙයක් නෑ ටෙස්ට් කරපු කරේ.
![]()

