DP එකේ ඉඳලා මීටර් 750 තියනවා, මීටර් 500 ට වැඩිනන් සෑම මීටර් 100 කටම 5000, ගන්නවා, ඊට අමතරව ADSL මාරු කරන්න 5000 යි. මං ඇහුවා ගෙවල් 3 ක් තියනවා එකතුවෙලා ගෙවන්න පුලුවන්ද කියලා. එහෙම බෑලු එක ගෙදරකින් 20ක් ඕනෙලු.
meka boru. ethakota adu wenawaමං ඇහුවා ගෙවල් 3 ක් තියනවා එකතුවෙලා ගෙවන්න පුලුවන්ද කියලා. එහෙම බෑලු එක ගෙදරකින් 20ක් ඕනෙලු.
Hehemeka boru. ethakota adu wenawa
ape 850m thibilath 12,000i giye
Thanks for enlighten me. Better switch to Dialog cat-6 routerif they expand their network (which they will eventually do) you might get it for less or even for free
but the downside is you'd have to wait for an unknown amount of time. if you can manage with ADSL just stick to it for the time being
I got fiber upgrade for free since they were rolling out fiber in our area
owa okkoma issara karaganna one mam wage- now too late.DP එකේ ඉඳලා මීටර් 750 තියනවා, මීටර් 500 ට වැඩිනන් සෑම මීටර් 100 කටම 5000, ගන්නවා, ඊට අමතරව ADSL මාරු කරන්න 5000 යි. මං ඇහුවා ගෙවල් 3 ක් තියනවා එකතුවෙලා ගෙවන්න පුලුවන්ද කියලා. එහෙම බෑලු එක ගෙදරකින් 20ක් ඕනෙලු.
