ෆයිබර් ලයින් එකට ගහක් වැටුනා

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    එහා ගෙදර වත්තේ ගහක් වැටිලා මගෙ ෆයිබර් ලයින් එක එන කේබල් එක කැඩිලා. මේකට SLT එක කොහමද කරන්නේ? කේබල් එක අලුතෙන් දාද්දි යන වියදම මම ගෙවන්න ඔනේද ?
    ගහ වැටිච්ච ගෙදරත් ෆයිබර් කනෙක්ශන් එකක් තියෙන්වා ඒත් ඒක කැඩිලා නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අලුතින්ම දාන්න ඕනි නැහැ නේද? දැන් ඕවා කැඩුණු තැනින් ආයේ සෙට් කරන්න පුළුවන් නේද?

    මට කිව්වේ SLT එකේ ෆයිබර් කනෙක්ෂන් එක දෙන්න අපු කෙනා. දැන් අවුරුදු හතර පහකට කලින්. ඒ කියන්නේ දැන් කොහොමත් පුළුවන් ඇතිනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    එහා ගෙදර වත්තේ ගහක් වැටිලා මගෙ ෆයිබර් ලයින් එක එන කේබල් එක කැඩිලා. මේකට SLT එක කොහමද කරන්නේ? කේබල් එක අලුතෙන් දාද්දි යන වියදම මම ගෙවන්න ඔනේද ?
    ගහ වැටිච්ච ගෙදරත් ෆයිබර් කනෙක්ශන් එකක් තියෙන්වා ඒත් ඒක කැඩිලා නෑ.

    Nope, the repair by SLT is free of charge
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    cable eka replace karanne nathuwa joint karala haduwama speed eka drop wenna ganiy habai

    It Is What It Is Ok GIF by Britannia
     
    • Sad
    Reactions: Boole

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උන් එතන පෙට්ටියක් ගහල ජෝයින්ට් කරනවා පයි බර එක. ගානක් ගන්නේ නෑ පයි බර වැඩ නෑ කියල කම්ප්ලේන් එක දාහන්
    එහා ගෙදර එකාට කතා කරලා කියහන් මගේ පයි බර ගහ වැටිලා කැඩිලා ගියා slt එකට කම්ප්ලේන් කලාම 25000 ගෙවන්න වෙනෝ කිව්වා උබේ wfh පාඩුව ඊටත් වැඩි හොද හිතින් 50ක් දීල වැඩේ ගොඩින් බේරාගමු කියල
     
    මේ මොකද මේ උඹට රිදිලා? :lol:
    හරි උඹ කිව්ව විදියටම කිව්වා. උන් කිව්වා pavithra uk ge අම්මාට පයි බර වැඩි නැති උනාට මේවා එහෙම කරන්න බෑ කියලා.