ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    බාස් ඔච්චර දුර එන්නෙ නෑ බං
    දන්නේ නෑ ඌ මට කිව්ව. උට pm එකක් දාල කියපන් එහෙනම් එන්න වෙන්නේ නෑ කියලා. ටිකක් ගිහින් හදලා දියන්කෝ බාස්ව කතා කරන් ගිහින්. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • දන්නේ නෑ ඌ මට කිව්ව. උට pm එකක් දාල කියපන් එහෙනම් එන්න වෙන්නේ නෑ කියලා. ටිකක් ගිහින් හදලා දියන්කෝ බාස්ව කතා කරන් ගිහින්. 🤷‍♂️
    ට්‍රිප් ස්විච් දාල අකුණු වලින් ආරක්ෂා වෙන්න බෑ බං
    අපිත් කරන්නෙ සේරම ප්ලග් ටික ගලෝන එක

    ෆයිබර් එකෙන් ආරක්ෂා වෙන්න බොක්ස් එකයි රවුටරයයි දෙක දුරින් හයි කරනව
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ට්‍රිප් ස්විච් දාල අකුණු වලින් ආරක්ෂා වෙන්න බෑ බං
    අපිත් කරන්නෙ සේරම ප්ලග් ටික ගලෝන එක

    ෆයිබර් එකෙන් ආරක්ෂා වෙන්න බොක්ස් එකයි රවුටරයයි දෙක දුරින් හයි කරනව
    කමක් නෑ ගිහින් වරෙන් හේසාන්ලගෙ ගෙදර
    උ තනියෙම ඉන්නෙ පන් එකක් ගන්න පුලුවන්