ෆයිල්ස් කොපි කරද්දි ස්ක්‍රීන් එක බ්ලෑන්ක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,321
    21,355
    113
    PC එකක් ෆෝමැට් කරා වින්ඩෝස් ගහල බැකප් ෆයිල්ස් ටික එක්ස්ටර්නල් හාඩ් එකෙන් කොපි කරද්දි ස්ක්‍රීන් එක බ්ලෑන්ක් වෙනවා එක වෙලාවකට කොලපාට එක වෙලාවකට නිල් දම් ඔහොම කලර්ස් වෙනස් වෙනවා. රීස්ටාර්ට් කරනකම් එහෙම්මයි. එක්ස්ටර්නල් හාඩ් එක ගලවලා වැඩ කරන්න පුලුවන්. ගැහුව ගමන් තමයි කේස් එක. රැම් එක 4gb හාඩ් එක 160 යක් තියෙන්නෙ හාඩ් ඩිස්ක් එසෙන්සියල් දාල බැලුව හාඩ් එක 99% හෙල්ත් එක. එක්ස්ටර්නල් එක මගේ අනිත් PC එකට ගහල අවුලක් නැතිව වැඩ කරන්න පුලුවන්. 🤔🤔🤔🤔

    ඩිස්ක් චෙක් එකක් රන් කලා. වෙනමොනාද කරන්න පුලුවන් විසදුම්? ඉවෙන්ට් මැනේජර් එකේ කිසි එරර් එකක් පෙන්නන්නෙ නෑ. 🤐🤐🤐🤐