මට ලගදි බයර් කෙනෙක් සෙට් උනා. මූට බෑ කියද්දිම මට බලෙන් වගේ ඕඩර් එක දැම්මා. ඒ දැම්මෙත් අදාල නැති කැටගරි එකක තියෙන ගිග් එකකට. ඒ ගිග් එකෙන් තමයි ඌව සෙට් උනෙත්. ඒත් මුගේ ජොබ් එක ඒ කැටගරි එකෙ එක්ස්ට්‍රා එකක් වගේ.
ජොබ් එක පැටර්න් ඩිසයින් වගේ සීන් එකක් මූ මුල්ම ඕඩර් එක බෑ කියද්දිම දාල සාම්පල් ඉල්ලුවා. මාත් ෆුල් ට්‍රයි කරා ගිග් එක බේරගන්නත් එපැයි. කෝම හරි යූටියුබ් බලලා බලලා. මූට ඕන කොලිටි එකටම ෆයිනල් ගේන්න පුලුවන් උනා පොටෝශොප් වලින්. ඒත් මන් වැඩිපුර කරන්නේ ඉලස්ට්‍රේටර් නිසා මුලින් සාම්පල් යැව්වෙ ඉලස්ට්‍රේටර් කරපුවා. ඌ ඒව ඔක්කොම රිජෙක්ට් කරා. අන්තිමේ පොටෝශොප් ඩිසයින් ඇපෲ කරලා ටිප් එකකුත් දීලාඕඩර් එක කම්ප්ලීට් කරා. හැබැයි ඕඩර් එක කලේ මන් දීපු ප්‍රයිස් එකට නෙමෙයි උගේ බජට් එකට.
මූ ඊට පස්සෙ තව ඕඩර් එකක් දැම්මා ඩිසයින් කීපයකට. ඒ අස්සෙ මූ අර මන් කලින් යවල රිජෙක්ට් කරපු ඒවත් එවනවා කලර්ස් චේන්ජ් වගේ අප්ඩේට් වලට.

මං ඇගුව උබ මේක රිජෙක්ට් කරා නේද කියල ඌ කියනවා උගේ කස්ටමර් කෙනෙක් ඒක ඉල්ලුවලු. 
ඒ කියන්නෙ මූ රිජෙක්ට් කරාට කස්ටමර්ස්
ලට ඒවත් දානවා.

කමක් නෑ කියල ඒකත් කලා සුපුරුදු පරිදි ටිප් එකකුත් දීල ඒකත් ඉවර කලා.
දැන් ආයෙත් මූ ඕඩර් එකක් දාල තව ඩිසයින් 8කට මන් 8ම සබ්මිට් කලාම මූ කියපි එකයි ඇපෲ කරන්න පුලුවන් කියල. මූ කැමති නැත්නම් ඉතින් කැමති වෙන්න හදන්න එපැයි. මන් කිව්ව තව වර්ශන් එකක් දාන්නම් කියල. මං අලුත් ටිකක් යැව්වම මූ ඒ ටික ඕකේ කියල පොඩි පොඩි රිවිශන් අස්සෙ ආයෙත් අන්තිමට රිජෙක්ට් කරපු ඩිසයි එකක් එවනවා කලර් චේජ් කරන්න කියල.
මම ෆයිවර් වෝටර්මාක් එනේබල් කරලත් තියෙන්නෙ. ඒත් මූ එවන්නෙ උගේ pc එකට ඩවුන් කරල වීව් වෙන මගේ ඩිසයින් එකෙ පොටෝ එකක් ගහල. එකෙ වෝටර්මාක් එකක නෑ. 

කෝම හරි මට තෙරෙන්නෙ මූ එක ඕඩර් එකකින් ඔඩර් දෙක තුනක වැඩ ගන්නවා මගෙන්.
මොකක්ද මූට කරන්න පුලුවන්? මම හැම ෆයිල් එකම ඩිලිවරි කරන්නෙ නිකන් මැසෙජ් වල යවන්නෙත් නෑ.