මේ ලඟදි ඉඳලා ගේම් ගහද්දි pc එක crash වෙන්න ගත්තා.. අලු පාට ස්ක්‍රීන් එකක් එන්නෙ, කිසිම error එකක් / මොකුත් පෙන්නන්නෙ නෑ.. හිස් අලු පාට ස්ක්‍රීන් එකක්.. හද්ද පරන ගේම් ගහන්නෙත් හැබැයි (Modern Warfare 2007, Battlefield 3)
Crash වුනාට පස්සෙ force shutdown කරන්න විතරයි පුලුවන්.. (තව reset button එකක් තියෙන්නෙ power button එකට යටින්, ඒකත් ඔබනව සමහර වෙලාවට..)
එහෙම crash වුන වෙලාවට ආපහු on කරද්දි Windows Loading කියල අර රවුමක් කරකැවෙන ස්ක්‍ර්‍රීන් එකේදි ස්ටක් වෙනවා (ඒ ඇනිමේෂන් එක හිටිනවා).. ඊට පස්සෙ ආයෙ force shutdown කරල on කරාම Preparing Startup Repair කියල වැටිල Diagnosing Your PC කියල වැටිලා අන්තිමට Startup Repair couldn't fix your PC වගේ මොකක් හරි ලබ්බක් වැටෙනවා... ඊට පස්සෙ Safe Mode එකෙන් boot කරන්න පුලුවන් නැත්නම් පැයක් විතර off කරල තියල on කරාම හරි යනවා..
මේ ඊයෙ පෙරේද ඉඳල දැන් නිකන් ඉද්දිත් crash වෙනවා.. දැන් එපා වෙලා තියෙන්නෙ.. මං MSI Afterburner open කරල බලන් හිටිය මොකද වෙන්නෙ කියලා.. gpu temperature එක 50'C - 60'C ගනන් නැග්ගා නිකන් ඉද්දිත්... මං fan එක කැරකෙන්න දැම්ම 70% ක වගේ වේගෙන්, ඊට පස්සෙ temp එක ටික ටික අඩු වෙලා 40'C විතර වෙනකොට ආපහු crash වුනා.. ඉස්සර ගේම් ගහද්දි 85'C - 90'C තරම් රත් වුනා ඒත් crash වුනේ නැහැ. GTA V ත් medium graphics ගැහුවා 50-60 fps වගේ..
Power Supply එකත් තියෙනව 500W..
ලෙඩ ගොඩයි බන් පාවිච්චි කරපු කාඩ් එකක් ගත්තෙ රු. 8000 ට. gtx 560. තව එකක් ගන්න සල්ලි ත් නෑ..
දැන් මේ onboard card එකෙන් ඔන් කරල තියෙන්නෙ..
මෙන්න gpu එකෙ විස්තර ටිකක්, ඕනෙනම්..
TLDR: GPU එක නිකන් තියෙද්දිත් රත් වෙන්නෙ මොකද?