ෆයිල් ට්‍රාන්ස්ෆර් කරනකොට

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කොල්ලනේ මම ලංකාවෙ ඉඳල වෙන රටක තියන ඔෆිස් එකකට රිමෝට් ලොග් වෙලා වැඩ කරනකොට එක සර්වර් එකක ඉඳල අනිත් සර්වර් එකට ෆයිල් එකක් කොපි පේස්ට් කරොත් ඒ ෆයිල් එකේ සයිස් එකට මගේ ලංකාවෙ තියන ඉන්ටර්නෙට් ඩේටා වැය වෙනවද? එහෙම නැත්නම් ඒක වෙන රටක තියන සර්වර් දෙකක් අතර වෙන දෙයක් නිසා මගේ ඩේටා කැපෙන්නෙ නැද්ද?
    🤔
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    එහෙම කැපෙන්න බෑ මචන්. ඔයාගේ මැෂින් එකෙන් / connect වෙලා ඉන්න නෙට්වර්ක් එකෙන් upload / download වෙන්නේ නෑනේ ඒ ෆයිල් එක.
     
    • Like
    Reactions: Shamalin

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    කොල්ලනේ මම ලංකාවෙ ඉඳල වෙන රටක තියන ඔෆිස් එකකට රිමෝට් ලොග් වෙලා වැඩ කරනකොට එක සර්වර් එකක ඉඳල අනිත් සර්වර් එකට ෆයිල් එකක් කොපි පේස්ට් කරොත් ඒ ෆයිල් එකේ සයිස් එකට මගේ ලංකාවෙ තියන ඉන්ටර්නෙට් ඩේටා වැය වෙනවද? එහෙම නැත්නම් ඒක වෙන රටක තියන සර්වර් දෙකක් අතර වෙන දෙයක් නිසා මගේ ඩේටා කැපෙන්නෙ නැද්ද?
    🤔
    ow ubage data kapenawa
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    You remotely login to a machine... Then initiate a copy to another machine elsewhere. You then break the remote connection. What happens? Therein lies the answer. ;)
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    You remotely login to a machine... Then initiate a copy to another machine elsewhere. You then break the remote connection. What happens? Therein lies the answer. ;)
    එහෙම කරාම ලොකු ෆයිල් එකක්නම් මම logout උනාමත් කොපි වෙනවද?
     
    • Like
    Reactions: kinkon

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Yawana widiya anuwa thama. oyage machine ekata download wela upload wenawa nam data kapenawa.
    Ehema nathuwa machine athara wget, rsync wage gahala gannawa nam data yanne naha.

    Mokadda wenne kiyala therenne naththan 100Mb wage file ekak copy karala balanna data adu wenawada kiyala.
     
    • Like
    Reactions: Plusky and Shamalin

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ මෙහේ තියෙන මැෂිමෙන් මොනවත් අප්ලෝඩ් හෝ ඩවුන්ලෝඩ් වෙන්නෙ නැතුව රිමෝට් ලොකේෂන් එකක තියෙන ෆයිල්ස් එහේ මෙහේ කරා කියල ඩේටා කැපෙන්නෙ නෑ නේද..හැබැයි සර්වර් එකට access වෙන load වෙන ඒවට මෙහෙන් ඩේටා කැපෙනව ඇති.