කොල්ලනේ මම ලංකාවෙ ඉඳල වෙන රටක තියන ඔෆිස් එකකට රිමෝට් ලොග් වෙලා වැඩ කරනකොට එක සර්වර් එකක ඉඳල අනිත් සර්වර් එකට ෆයිල් එකක් කොපි පේස්ට් කරොත් ඒ ෆයිල් එකේ සයිස් එකට මගේ ලංකාවෙ තියන ඉන්ටර්නෙට් ඩේටා වැය වෙනවද? එහෙම නැත්නම් ඒක වෙන රටක තියන සර්වර් දෙකක් අතර වෙන දෙයක් නිසා මගේ ඩේටා කැපෙන්නෙ නැද්ද?



