ෆයිවර් වැඩ ගැන

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කළු සල්ලි සුදු කරන්නත් ඕක පාවිච්චි කරන්න පුළුවන්. කුඩු සල්ලි නීත්‍යානුකූල කරන්නත් පුළුවන්. හොඳට වැජබෙන හැමෝම එලටම කරනවා නොවෙන්න පුළුවන්. නිකන් මට හිතිච්ච දෙයක් දැම්මේ.
    kohomada ema karanne :lol: 20%k site ekata gannawa commission hodata hiti koti ganak buy kaloth
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,631
    3,500
    113
    අනේ මන්ද බන් මම නම් කරන එකක් වත් හරියන්නෙ නෑ. කරුමෙ. නිදි මරාගෙන ඔන්ලයින් ඉන්නවා. ගිග් පහක් දාල තියෙන්නෙ. අද ඉම්ප්‍රෙශන් බලද්දි හැම ගිග් එකම බින්දු. එපා වෙනවා ආයෙ කරනවා :confused2: :confused2: :confused2:

    මගේ Gig වලට නම් ඉම්ප්‍රෙශන් 25 පන්නලා තියනවා හැම එකටම
     
    • Like
    Reactions: pathaleiretta

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    kohomada ema karanne :lol: 20%k site ekata gannawa commission hodata hiti koti ganak buy kaloth

    20% මොඅක්ද බන්... කුඩු සල්ලි තමන් වැඩ කරලා හම්බ කරපුව විදියට තමන්ගේ account වලට දාගෙන එහෙට මෙහෙට ට්‍රාන්ස්ෆර් කරලා අල්ලපු උනුත් 25% අරගෙන තියෙනවා කොමිෂන් විදියට. කුඩු සල්ලිනෙ බන්... උන්ට ගානක් නැහැ. උන්ට ලොකුම ප්‍රශ්නය හම්බ කරපු විදිය පෙන්නන්න බැරි එක. ඒ නිසා මේ වගේ දේවල් අනුගමනය කරනවා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    20% මොඅක්ද බන්... කුඩු සල්ලි තමන් වැඩ කරලා හම්බ කරපුව විදියට තමන්ගේ account වලට දාගෙන එහෙට මෙහෙට ට්‍රාන්ස්ෆර් කරලා අල්ලපු උනුත් 25% අරගෙන තියෙනවා කොමිෂන් විදියට. කුඩු සල්ලිනෙ බන්... උන්ට ගානක් නැහැ. උන්ට ලොකුම ප්‍රශ්නය හම්බ කරපු විදිය පෙන්නන්න බැරි එක. ඒ නිසා මේ වගේ දේවල් අනුගමනය කරනවා
    site ekata 20 karapu unta 25% yi laabe ko badu etakota nikanda, anika oya site walata pay karanne credit card walin practical adui transaction fee ekai bank cost ekai ekka baladdi. un karanawa athi habai ohoma newei Dark Web eke, BitCoin wage Crypto walin nathuwa owayen newyi :lol: