ෆයිවර් වැඩ ගැන

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,500
    113
    මචංලා එකවුන්ට් 1ක නම් හදාගත්තා. ගිග් ටිකකුත් හදලා දැම්මා. FIVERR වැඩ කරද්දි උඹලගේ අත් දැකීම් කියපල්ලකෝ. වැඩ වැඩියෙන්ම ඓන්නේ මොන අංශ වලින්ද. ආදායම කොහොම කරන්න පුලුවන්ද. මේ දවස් ටිකේ ෂොප් 1කට වැඩ අඩුයි බං. දවසම නිකං වගේ ඉන්නේ. මිනිස්සු වියදම් කරලා වැඩ ගහන්න කැමති නෑ. වැඩ කරන කට්ටියට පඩි දෙන්නත් ඕනිනේ. බීඩි ලේබල් විතරයි බං වෙනදා ගානම ප්‍රින්ට් කරන්නේ. ඉස්සර 10000 ගහපු කට්ටිය දැං කෑලි 500ක් විතර ගහන්නෙ. ෆයිවර් වැඩේ ටිකක් බැහැලම කරන්න බැලුවේ බං. ගෙදර වියදමයි බිල් ටිකයි වත් ෂේප් කරගන්න. එතකොට ෂොප් 1කේ වැඩ වලින් අරුන්ට පඩි ගෙවන්න පුලුවන්.

    මේක කතිකාවක් විදිහට ඇදගෙන යන්නත් පුලුවන් කට්ටියගේ අත්දැකීම් බෙදාගෙන. අලුතෙන් පටන් ගන්න කට්ටියට උදව්වක් වෙන්න.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    1ka dawasin, masen machan game ekak gahanna ba.
    Parissamata kalpana karala kapavimen karanna one Fiverr karanawa nam.

    Graphic - competition eka patta vadi habai lesima me category eka thamai.
    Apps - Loku gamak gahanna puluwan category ekak. UX/UI danna unta nikan salli hoyanna puluwan.
    Web developments - Loku gamak gahanna puluwan category ekak.
    Article - Podi podi wada karala maseta aniwa $150-200k hoya ganna puluwan.

    Screenshot.jpg

    Me 1ka acc ekak, aurudu 7k-8k kapavimak karala methanata avith thiyenne me account ekata.
    Maseta $5 idala patan gaththe machan. Ada $3000-5000 k maseta hoyanawa nothing.

    Jaya.
     
    Last edited:

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    1ka dawasin, masen machan game ekak gahanna ba.
    Parissamata kalpana karala kapavimen karanna one Fiverr karanawa nam.

    Graphic - competition eka patta vadi habai lesima me category eka thamai.
    Apps - Loku gamak gahanna puluwan category ekak. UX/UI danna unta nikan salli hoyanna puluwan.
    Web developments - Loku gamak gahanna puluwan category ekak.
    Article - Podi podi wada karala maseta aniwa $150-200k hoya ganna puluwan.

    View attachment 98809

    Me 1ka acc ekak, aurudu 7k-8k kapavimak karala methanata avith thiyenne me account ekata.
    Maseta $5 idala patan gaththe machan. Ada $3000-5000 k maseta hoyanawa nothing.

    Jaya.

    Great Keep it up. Jaya
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island

    Pattama brooo mama nam me wage ganak hewwoth fix ekak dala kakul deka uda dagena innawa
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    මාත් ෆයිවර් කරන්න පටන් ගත්තෙ 2012 වගේ fiverr level 2 revolution thread එක දැකල. ඒකෙ ඔයාගෙ කමෙන්ට් ගොඩක් තිබ්බ ඒව සෑහෙන්න වැදගත් උනා ඉගෙනගන්න. බොහොම ස්තූතියි. මේ වෙනකන් ඩොලර් 5000ක් වගේ තමය හොයල තියෙන්නෙ ඉදල හිටල තමයි ජොබ් එන්නෙ. ඔක්කොම පොසිටිව් රේටින් තියෙන්නෙ. ජොබ් එන frequency එක වැඩි කකරගන්න විදියක් තියෙන්න්නනවද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගෙත් ඕඩර් වල අඩුවක් වෙනකොට කරන්නේ, වෙන ෆ්යිෆර් කරන උන්ට ගානක් දීල ඕඩර්ස් ටිකක් දාන ෆීඩ් බැක් ටිකක් සෙට් කර ගන්නවා.එතකොට ආයේ ඕඩර්ස් එන්න පටන් ගන්නවා. ෆීඩ් බැක් නැතිව ගේමට එන්ටර් වෙනකොට කට්ටක් කන්න ඕන. බැරි නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1ka dawasin, masen machan game ekak gahanna ba.
    Parissamata kalpana karala kapavimen karanna one Fiverr karanawa nam.

    Graphic - competition eka patta vadi habai lesima me category eka thamai.
    Apps - Loku gamak gahanna puluwan category ekak. UX/UI danna unta nikan salli hoyanna puluwan.
    Web developments - Loku gamak gahanna puluwan category ekak.
    Article - Podi podi wada karala maseta aniwa $150-200k hoya ganna puluwan.

    View attachment 98809

    Me 1ka acc ekak, aurudu 7k-8k kapavimak karala methanata avith thiyenne me account ekata.
    Maseta $5 idala patan gaththe machan. Ada $3000-5000 k maseta hoyanawa nothing.

    Jaya.

    nayata kiyak hari dennako miture :)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුල් ටිකේ කට්ටිය අල්ල ගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා... මුලින් ගොඩක් අඩුවෙන් හම්බ වුනේ... දැන්නම් මාසෙකට $1000 සිමාවේ ඉන්න හොයනවා.. අවුරුදු 4 කට කලින් පටන් අරන් මුල් ටිකේ නිදි මරාගෙන එන වැඩ ඒ වෙලාවෙම කරලා ඇරියේ... දැන් මාව හොයාගෙන එන කට්ටියක් ඉන්නවා..

    ශෝර්ට්කට් කරන්න ගිහින් අකවුන්ට් එකට කෙලවගන්න එපා... බ්ලොක් කරොත් එකම අයි පී ඇඩ්‍රස් එකෙන් අලුතෙන් හදන අකවුන්ටුත් බ්ලොක් කරනවා...
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    onna okane ubata gana hoyanna issella mathak una ekama awlnee.uba kammaliy nm owage dewal karanna amaruiy me mata wage
    Mokata ban attatama onawata wada salli..methana koti 6k wage hoyala tiyenne geyak hadala wahanayak ganna koti 2k giyath..ithuru koti 4 FD dammoth dan thiyena 5% poliyenuth maseta 2 lakhs enawa...mama MPR engineering karalath dan job eken ganneth maseta eetawada adu ganak...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mokata ban attatama onawata wada salli..methana koti 6k wage hoyala tiyenne geyak hadala wahanayak ganna koti 2k giyath..ithuru koti 4 FD dammoth dan thiyena 5% poliyenuth maseta 2 lakhs enawa...mama MPR engineering karalath dan job eken ganneth maseta eetawada adu ganak...
    ekat atta
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Pattama brooo mama nam me wage ganak hewwoth fix ekak dala kakul deka uda dagena innawa

    Sallima newei machan nikan inna ba. Mokak hari wadak karanna one.
    Mata nikan inna bari amaruwak thiyenawa bn. Sirawatama.

    මාත් ෆයිවර් කරන්න පටන් ගත්තෙ 2012 වගේ fiverr level 2 revolution thread එක දැකල. ඒකෙ ඔයාගෙ කමෙන්ට් ගොඩක් තිබ්බ ඒව සෑහෙන්න වැදගත් උනා ඉගෙනගන්න. බොහොම ස්තූතියි. මේ වෙනකන් ඩොලර් 5000ක් වගේ තමය හොයල තියෙන්නෙ ඉදල හිටල තමයි ජොබ් එන්නෙ. ඔක්කොම පොසිටිව් රේටින් තියෙන්නෙ. ජොබ් එන frequency එක වැඩි කකරගන්න විදියක් තියෙන්න්නනවද?

    Social promote karana eken mata godak chance awith thiyenawa machan.
    Kalin Fiverr ape gigs promote karala dunna api nodenuwathma eyage site ekath promote karana gaman. E kale ekai orders awe godak nikanma. Dan eka apima kara ganna one.

    Important thing, puluwan tharama online inna one Fiverr site eke.

    මගෙත් ඕඩර් වල අඩුවක් වෙනකොට කරන්නේ, වෙන ෆ්යිෆර් කරන උන්ට ගානක් දීල ඕඩර්ස් ටිකක් දාන ෆීඩ් බැක් ටිකක් සෙට් කර ගන්නවා.එතකොට ආයේ ඕඩර්ස් එන්න පටන් ගන්නවා. ෆීඩ් බැක් නැතිව ගේමට එන්ටර් වෙනකොට කට්ටක් කන්න ඕන. බැරි නෑ

    Meka karanna puluwan. Risk eka patta vadi.
    Mokek hari report karoth kela wenawa.
     
    Last edited: