ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    මේ දවස්වල පට්ට අඩුයි (අඩුයි කිව්වට ඇත්තෙම නැහැ බන් ඔර්ඩර්) වැකේෂන් සීන් නිසාද හේතුව?
    ගිග එකත් අප්ඩේට් කර මචන්ලා එත් නො ඕඩර්ස්.
    CS එකට කියල අහල බැලුව ගිග එකේ අව්ලක් තියනවද කියල එහෙමත් නැහැලු බන්.
    බයර් රික්වෙස්ට් දාන්නත් බැහැ බන් තේරුමක් නැහැ එක රික්වෙස්ට් එකකට ඔෆර් 20-30 අතැර තියනවා බන් දැන්, ලේසියෙන් හම්බෙනේ නැහැ.

    උබලටත් මෙහෙම අව්ල්ක තියනවද ජනවාරි වල?
    :eek::eek::eek:

    rep for bump...
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේ දවස්වල පට්ට අඩුයි (අඩුයි කිව්වට ඇත්තෙම නැහැ බන් ඔර්ඩර්) වැකේෂන් සීන් නිසාද හේතුව?
    ගිග එකත් අප්ඩේට් කර මචන්ලා එත් නො ඕඩර්ස්.
    CS එකට කියල අහල බැලුව ගිග එකේ අව්ලක් තියනවද කියල එහෙමත් නැහැලු බන්.
    බයර් රික්වෙස්ට් දාන්නත් බැහැ බන් තේරුමක් නැහැ එක රික්වෙස්ට් එකකට ඔෆර් 20-30 අතැර තියනවා බන් දැන්, ලේසියෙන් හම්බෙනේ නැහැ.

    උබලටත් මෙහෙම අව්ල්ක තියනවද ජනවාරි වල?
    :eek::eek::eek:

    rep for bump...

    mageth ehemayi.. :yes: ganan gannepa ban issarahata hariyaywi
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    mata nam ennema na bro!bro fiverr eke monawada karanne??

    ලෝගෝ බන්, :( දෙසැම්බර් වල හිතුවාට් වඩා සේල්ස් තිබ්බ බන්, මාසේ ටාර්ගට් එක කවර් කරගන්න. එත් මේ මාසේ හිතාගන්න බැරි දෙයක් උනේ.
     
    • Like
    Reactions: lilman

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    මටත් එහෙමයි බං එපා වෙලා ඉන්නෙ මේ දවස් වල ඕඩර් පට්ටටම අඩුයි ඩේටා වල ගානවත් කවර් කරගන්නෙ මාර ගේමක් ෆහලා:(:(
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මටත් එහෙමයි බං එපා වෙලා ඉන්නෙ මේ දවස් වල ඕඩර් පට්ටටම අඩුයි ඩේටා වල ගානවත් කවර් කරගන්නෙ මාර ගේමක් ෆහලා:(:(

    ඔව් බන් මන් මේ ජොබ් එකකට යනනෙත් නැහැ බන් ෆයිවර් ෆුල් ටයිම්. මෙහෙම වුනාම මර උප්සැට් බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    ඔව් බන් මන් මේ ජොබ් එකකට යනනෙත් නැහැ බන් ෆයිවර් ෆුල් ටයිම්. මෙහෙම වුනාම මර උප්සැට් බන්

    අඩෝ එහෙම කරන එක මාර රිස්කිනෙ??මම නං පොකට් මනී හොයාගන්න ආතල් එකට කරන්නෙ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැම මාසෙම ටාගට් එක 1.50 ක් විතර
    ගොඩක් දවස් වලට ඒක පන්නනවා
    මෙදා තාම 1.00ක් වගේ

    :sorry::sorry::sorry::sorry:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    හැම මාසෙම ටාගට් එක 1.50 ක් විතර
    ගොඩක් දවස් වලට ඒක පන්නනවා
    මෙදා තාම 1.00ක් වගේ

    :sorry::sorry::sorry::sorry:

    උබ 1ත් හම්බුනා එකෙන සතුටු වියන් මචන් මගේ තවම 1/2 යි බන්. මේ මාසේ 1ට කිට්ටු වෙන්න මටනම් අමාරුයි මචන්. :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    උබ 1ත් හම්බුනා එකෙන සතුටු වියන් මචන් මගේ තවම 1/2 යි බන්. මේ මාසේ 1ට කිට්ටු වෙන්න මටනම් අමාරුයි මචන්. :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    mokadda bn 1ka kiyanne? l lak da?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නොවැම්බර් වල වැකේෂන් පීරියඩ් දැම්ම..මාසයක් විතර ඇදුනා වැකේෂන් එක (exam නිසා)..ආපහු on කරහම යම්තාක් දුරකට කෙලවෙලා තිබුනා එකවුන්ට් ඒකට..orders ආවේම නැහැ..හොඳ වෙලාවට පරණ buyers ලා තුන්දෙනෙක් දුන්න orders..පස්සේ ටික ටික නැගලා ආවා..ඒත් බන් මේ මාසෙටම orders දෙකයිද කොහෙද :sorry: :(
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මම නොවැම්බර් වල වැකේෂන් පීරියඩ් දැම්ම..මාසයක් විතර ඇදුනා වැකේෂන් එක (exam නිසා)..ආපහු on කරහම යම්තාක් දුරකට කෙලවෙලා තිබුනා එකවුන්ට් ඒකට..orders ආවේම නැහැ..හොඳ වෙලාවට පරණ buyers ලා තුන්දෙනෙක් දුන්න orders..පස්සේ ටික ටික නැගලා ආවා..ඒත් බන් මේ මාසෙටම orders දෙකයිද කොහෙද :sorry: :(

    මචන් දන්නෙපා වැකේෂන් පීරියඩ් ගිග එක අප්ඩේට් කරං කොන්ටක්ට් මේ බිෆෝර් ඔර්ඩර් කියල ඇහුවම කියපන. විස්ටර අහල Thanks for contacting me. Unfortunately, your request doesn't align with the service that I offer. Here is what I suggest we do... <please add details here>
    දාපන් එටකොට ඉවරයි නෙහැ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් දන්නෙපා වැකේෂන් පීරියඩ් ගිග එක අප්ඩේට් කරං කොන්ටක්ට් මේ බිෆෝර් ඔර්ඩර් කියල ඇහුවම කියපන. විස්ටර අහල Thanks for contacting me. Unfortunately, your request doesn't align with the service that I offer. Here is what I suggest we do... <please add details here>
    දාපන් එටකොට ඉවරයි නෙහැ.

    මම කොහොමත් ඔය Please contact me before placing an order එක දාල බන් තියෙන්නේ.. :baffled: වැඩක් නැහැ සමහර එවුන් ඕවා බලන්නේ නැහැ, උගේ requirements වලට පැකේජස් ගැලපෙනවා නම් එකා order එක දානවා..

    උඹේ gigs කීයකින් business තියෙනවද? මගේ නම් එක gig එකකින් තමයි ජීවත් වෙන්නේ..තව හදන්න ඕනේ gigs :)
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මම කොහොමත් ඔය Please contact me before placing an order එක දාල බන් තියෙන්නේ.. :baffled: වැඩක් නැහැ සමහර එවුන් ඕවා බලන්නේ නැහැ, උගේ requirements වලට පැකේජස් ගැලපෙනවා නම් එකා order එක දානවා..

    උඹේ gigs කීයකින් business තියෙනවද? මගේ නම් එක gig එකකින් තමයි ජීවත් වෙන්නේ..තව හදන්න ඕනේ gigs :)

    ඔව් බන් එකත් ඇත්ත ටමයි . මගෙත් ගිග එකයි මචන්
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    negative ehema waduna da lagadi? and app eka use karapan pluwan tharam messages walata ehema reply krnna. impression balapan mchn last 7 days daala. you can get an idea :yes: