මගේ ෆයිවර් එකවුන්ට් එකේ ඔර්ඩර් දෙකක් අද කැන්සල් කරලා තිබුන. 5 Star Rating දුන්න ඔර්ඩර් එකකකුත් තිබ්බ.. දෙසැම්බර් මාසේ ඩිලිවර් කරපු එකක් අද කැන්සල් කරලා බලද්දී.. ජරා බයර් කෙනෙක්ට වැඩක් කරලා දුන්නේ.. මගේ සල්ලිත් උට Refund කරලා බන්. උන්ට මේකට අපිට හෙල්ප් එකක් ගන්න බැරිද Fiverr එකෙන්? මන් දන්නේ නෑ බන් පොඩ්ඩක් කියපල්ලකෝ?
danna ekek enakan idapan.

half payment ekak Fiverr eken ??? 

godak indian unnam oaluth account hadan dispute karanwa bn