Fiverr Help

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,214
    12,453
    113
    Piliyandala
    machan ube order eka cancel karapu reason eka mokakda? ubata five star rating ekak dila tibbanam ubata puluwan customer support ekata kiyanna. habay ubata full payment eka hamba wenne na half payment ekak wage hambawey. matath oya wage ekak una. five star rating ekak dila passe cancel kara. man customer support ekata complain ekak damma. matanam half payment ekak hambuna machan. ube waraddak naththnam aniwa complain karapan.

    1st Order eka aulak na. Dewani eka denna tikak Late nisa period eka tikak dik karala denna kiwwa. u maha amuthu porak. u ba kiwwa nisa thamai kelaune. passe u mata benala mes kara ban.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,214
    12,453
    113
    Piliyandala

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    මගේ ෆයිවර් එකවුන්ට් එකේ ඔර්ඩර් දෙකක් අද කැන්සල් කරලා තිබුන. 5 Star Rating දුන්න ඔර්ඩර් එකකකුත් තිබ්බ.. දෙසැම්බර් මාසේ ඩිලිවර් කරපු එකක් අද කැන්සල් කරලා බලද්දී.. ජරා බයර් කෙනෙක්ට වැඩක් කරලා දුන්නේ.. මගේ සල්ලිත් උට Refund කරලා බන්. උන්ට මේකට අපිට හෙල්ප් එකක් ගන්න බැරිද Fiverr එකෙන්? මන් දන්නේ නෑ බන් පොඩ්ඩක් කියපල්ලකෝ?

    ehema kohomada ban wenne Fiverr ekenma Auto completed wetenawane dawas thunakinda koheda delivery karalanam thiyenne..:)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    oka matath una ban ita passe ungen ahuwa hethuwa un mehema kiwwe

    Capture.jpg
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Delivery eka auto complete unama u 10yrs walin awath money back guarantee Fiver eka denawa :( Buyer order eka Complete & review kaloth 1 star ekak hari deela uta e salli fiver eken denne naha.

    Oy dekama mata wechcha nisai mama danne :)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,214
    12,453
    113
    Piliyandala
    Delivery eka auto complete unama u 10yrs walin awath money back guarantee Fiver eka denawa :( Buyer order eka Complete & review kaloth 1 star ekak hari deela uta e salli fiver eken denne naha.

    Oy dekama mata wechcha nisai mama danne :)


    Mage eka 1 star ekak deela bad review kara ban eth salli kapuna
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,214
    12,453
    113
    Piliyandala
    Sirawata, dan ehema wenawada ? mama me kiuwwe 1 year ago scene ekak :no:


    නෑ මන් හදපු වීඩියෝ එකත් උගේ යුටියුබ් චැනල් එකේ දාල තියෙද්දිත් ඌ මගේ ඔර්ඩර් එක කැන්සල් කරේ. එහෙම කරන්න පුලුවන්ද බන්. වීඩියෝ එක අවුල් නම් උට එකේ දාන්නත් බෑ. මුගේ චැනල් එක කෙලවල අරින්න හිතෙන්නේ මට