ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහෙනම් සන්තෝසයි බන්. මට්ට් රිපිඉට් බයර්ලගෙන් ටමයි මේ පර අවේම.

    yako 1st page eke thibilath orders nelu. man 99% karanne sub orders ban. :sorry:
    mage gig eka up kara gannama be mata. masa 4-5 ekathu wechcha 220$ thiyanawa echcharai. ewata atha thiyalawath ne ohe thiyanawa :sorry:

    full time sub orders karna ekama putha mamada koheda :eek::eek:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    fiverr eke dam thuttu dekata wada karala dena un pirila. a madiwata site eketh update eken passe aulak thiyenawa. karanna thiyenne poddak ewasana eka thama...
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    now no orders; :angry:
    Fu*** Bangladesh peoples ruining everything.
    till few months back my avg gig is $33.
    problem is, still 2 months i didn't got any inbox msgs.
    thought to quite from 5r :(
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    now no orders; :angry:
    Fu*** Bangladesh peoples ruining everything.
    till few months back my avg gig is $33.
    problem is, still 2 months i didn't got any inbox msgs.
    thought to quite from 5r :(

    මචන් ඇත්තටම ඔව් බන් ටමයි මටත් අවල මගේ ප්‍රයිස් එකට ඔර්ඩර් කරන්නැහැ එත් ඉස්සර එහෙම උන්නැහැ. බංගලා, පක්කො, ඉන්දියාවේ එව්වෝ $5 ට කරනව බන් කොහොම කරන්නවද මන් ද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ලෝගෝ බන්, :( දෙසැම්බර් වල හිතුවාට් වඩා සේල්ස් තිබ්බ බන්, මාසේ ටාර්ගට් එක කවර් කරගන්න. එත් මේ මාසේ හිතාගන්න බැරි දෙයක් උනේ.
    වැඩ නැත්නම් මට ප්‍රොෆෙශ්නල් ලෝගෝ එකක් හදල දියන්කො..
    ----------------------------------------------------------------------------------
    අනේ මන්ද බන් ලක්ශ ගනන් වලින් හොයනව කියනව. ඒ උනාට වැඩත් නෑලු. වැඩක් කරගන්න එකෙක් හොයපුවාම වෙලාවක් තියෙන එකෙකුත් නෑ. වෙලා තියෙන එකෙක් හම්බුනාම ඌට වැඩත් බෑ. ඒ උනාට ඌම ආයිත් ලක්ශ ගනන් වලින් හොයනව කියනව..
    දැන් එකම වැඩේට මේ හොයන 4 වෙනි එකා. මට සෙට් වෙන ප්‍රොෆෙශ්නල් කියන ලක්ශ ගනන් හොයනව කියන කිසිම එකෙකුට වැඩ බෑ..
    එක්කො මුන් බොරු කියනව නැත්නම් මේක මගේ ප්‍රශ්නයක්. එහෙමත් නැතන්ම් ෆයිවරෙන් ඕඩර් දාන උන්ගෙ ඔලුවෙ ප්‍රශ්නයක් වැඩ බැරි උන්ට ගෙවන්න.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    :lol::lol::lol:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    මචන් ඇත්තටම ඔව් බන් ටමයි මටත් අවල මගේ ප්‍රයිස් එකට ඔර්ඩර් කරන්නැහැ එත් ඉස්සර එහෙම උන්නැහැ. බංගලා, පක්කො, ඉන්දියාවේ එව්වෝ $5 ට කරනව බන් කොහොම කරන්නවද මන් ද

    if we say $5, pak and bangali will say "we do it for free" :rolleyes:
    Fuking Morons;
    they never think about the value of time or Skill .. bitches
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ow ban me 10 years experienced ekek hadapu business card ekak.. :baffled:

    kehxm0.jpg

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    වැඩ නැත්නම් මට ප්‍රොෆෙශ්නල් ලෝගෝ එකක් හදල දියන්කො..
    ----------------------------------------------------------------------------------
    අනේ මන්ද බන් ලක්ශ ගනන් වලින් හොයනව කියනව. ඒ උනාට වැඩත් නෑලු. වැඩක් කරගන්න එකෙක් හොයපුවාම වෙලාවක් තියෙන එකෙකුත් නෑ. වෙලා තියෙන එකෙක් හම්බුනාම ඌට වැඩත් බෑ. ඒ උනාට ඌම ආයිත් ලක්ශ ගනන් වලින් හොයනව කියනව..
    දැන් එකම වැඩේට මේ හොයන 4 වෙනි එකා. මට සෙට් වෙන ප්‍රොෆෙශ්නල් කියන ලක්ශ ගනන් හොයනව කියන කිසිම එකෙකුට වැඩ බෑ..
    එක්කො මුන් බොරු කියනව නැත්නම් මේක මගේ ප්‍රශ්නයක්. එහෙමත් නැතන්ම් ෆයිවරෙන් ඕඩර් දාන උන්ගෙ ඔලුවෙ ප්‍රශ්නයක් වැඩ බැරි උන්ට ගෙවන්න.

    වැඩ දන්න එකෙක් ෆිවර් වල කුණු කොල්ලෙට ලෝගො, බැනර් හදයිද බන් :P
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    වැඩ නැත්නම් මට ප්‍රොෆෙශ්නල් ලෝගෝ එකක් හදල දියන්කො..
    ----------------------------------------------------------------------------------
    අනේ මන්ද බන් ලක්ශ ගනන් වලින් හොයනව කියනව. ඒ උනාට වැඩත් නෑලු. වැඩක් කරගන්න එකෙක් හොයපුවාම වෙලාවක් තියෙන එකෙකුත් නෑ. වෙලා තියෙන එකෙක් හම්බුනාම ඌට වැඩත් බෑ. ඒ උනාට ඌම ආයිත් ලක්ශ ගනන් වලින් හොයනව කියනව..
    දැන් එකම වැඩේට මේ හොයන 4 වෙනි එකා. මට සෙට් වෙන ප්‍රොෆෙශ්නල් කියන ලක්ශ ගනන් හොයනව කියන කිසිම එකෙකුට වැඩ බෑ..
    එක්කො මුන් බොරු කියනව නැත්නම් මේක මගේ ප්‍රශ්නයක්. එහෙමත් නැතන්ම් ෆයිවරෙන් ඕඩර් දාන උන්ගෙ ඔලුවෙ ප්‍රශ්නයක් වැඩ බැරි උන්ට ගෙවන්න.

    diyan hadala denna

    nikan inne metike salli epa wade hodaynm kiyak hari reload dapn
    mn meke ewunta hadl dila tinawa kalinut