කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙයට පෙර පාර්ලිමේන්තු ගිය ෆවුසි සැමවිටම වැඩිම මනාප ලබා ගත්තේ 1% ක් වත් මුස්ලිම්වරු ජීවත් නොවන හෝමාගම ආසනයෙනි ! මෙය එක් උදාහරණයක් පමණි.
නමුත් රටට වඩා ජාතිය වටිනා බව ඔවුන් අද අපිට කියාදුන්නේය !
අතීතයේ පාකිස්තාන සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට පැමිණි විටද ඔවුන් මෙම පාඩම අපිට කියා දුන්නද අපි එම පාඩම නොතේරුනා මෙන් සිටියෙමු.
නමුත් අද ඔබලාගේ පාඩම අපි හොදින් තේරුම් ගත්තෙමු. ඔබ සියලු දෙනා නැවත කිසිදා නිවැරදි කලනොහැකි ඓතිහාසික වරදක් සිදුකල බව පමණක් සටහන් කර තබමි.
අදින් පසු මුස්ලිම් නමක් හෝ ගෑවී ඇති අයෙකු වෙනුවන් මැතිවරණයකදී පමණක් නොව මරණාධාර සමිතියක නිලවරණයකදී හෝ ඔබගේ චන්දය භාවිතා කිරීමට පෙර එක් වරක් නොව සිය වරක් සිතන මෙන් සිංහල දෙමළ සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමි.තවදුරටත් ඔබට එවන්නෙකුට චන්දය දීමට සිතේනම් චන්දය භාවිතා කිරීමට පෙර ඔබගේ ජාතිය වෙනස් කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.( ජාතියක් ජන්මයක් නොමැත්තන්ට මෙය අදාල නොවේ !)
Copied උපුටා ගැනීමකි
