කාර් එකක් ගන්න හිටියේ ගිය අවුරුද්දේ ඉදන්. ඒත් මචංලා දැන් තියෙන ගනන් එක්ක ගන්න එක තේරුමක් නෑ වගේ කියල හිතනවා. ෆස්ට් කාර් එක තමා මගේ. ලොකුවට වාහන ගැන නම් අයිඩියා එකක් නෑ.
තව කාලයක් බලන් ඉන්න එක හොදද?
ලක්ෂ 25-30 අතර තමා ගන්න හිතන් හිටියේ. මොන වගේ එකකට යන එකද මුලින්ම හොද? සප් එකක් දියල්ලා
තව කාලයක් බලන් ඉන්න එක හොදද?
ලක්ෂ 25-30 අතර තමා ගන්න හිතන් හිටියේ. මොන වගේ එකකට යන එකද මුලින්ම හොද? සප් එකක් දියල්ලා